Juice Life එකේ නම් 1500ට ගන්න බැරි වෙයි මචං. කෙල්ල එක්ක යනව නම් හොඳම තැන එතැන. සෝලිස් එකේ ලෝකෙෂන් ඉතිං එච්චර හරි නෑ. නිකං Restaurant එකක කනව වගේ තමයි. සෝලිස් එකේ නම් ඔය ගානට කන්න පුලුවන් ෂුවර්. නැත්නම් ඉතිං බීච් රෝඩ් එකේ ඉන්දියන් ස්පයිසි ට්‍රයි කරපං ඒකත් හොඳයි හැබැයි කෑම වල රස නම් එහා මෙහා යනව හිටපු ගමං පට්ට අවුල්.
ඔව් බං ඔය එක ළඟ කඩවල් සෙට් එකක්ම තියෙනව මාර බජට්. ඒ කාලෙ ඔතැන 100ට රයිස් දුන්නෙ. 100 රයිස් කඩේ කියල කියන්නෙ. රුහුණු කැම්පස් එකේ කොල්ලො ඔතැනට එන්නෙ කෑම කන්න. MSG දානව හොඳම එකෙන්.
thawa Tomatina kiyala aluth ekak dala thiyenawa neda beach road eke? eka hodai da ban try karanna delivery kara ganna kiyala baluwe

