Incest???අත්දැකීමෙන් දන්නව. මාතර මිනිස්සු ගෙදර තමන්ගෙ පවුලෙ මිනිස්සුන්ට වඩා එකතුයි තමන්ගෙ සහෝදරයො එක්ක. සහෝදරයෝ 1 තමන්ගෙ දුව පුතා අඹු සැමි 2. සමහර පවුල් වල ඕක තියනව සැරටම.
Incest???අත්දැකීමෙන් දන්නව. මාතර මිනිස්සු ගෙදර තමන්ගෙ පවුලෙ මිනිස්සුන්ට වඩා එකතුයි තමන්ගෙ සහෝදරයො එක්ක. සහෝදරයෝ 1 තමන්ගෙ දුව පුතා අඹු සැමි 2. සමහර පවුල් වල ඕක තියනව සැරටම.
owe owe.. u kiyala tiyenne eka thama..Incest???
Wikipedia eke gene studies anuwada?lankawe hama palathema buddimath minissu innawa. ewagema palath gam, school allagena ka gahana un inne.
Darmapala lankawe lokuma pawadunna eka kiyala kiyanne ban. U udarata nemeyine. Pahatharata
Oya udarata radala un ekathu wela rajasinha pawa dunna nisa ehema kiyanne.
Ithin ethakota muhudu bada wenama palanayak unge ratata hure danawane.
rajasinha ochchara hoda nam udarata un suddata enna kiyanne nahane.
Lankawe ekekwath balangoda manawauage direct decendentla nemeyi. Bengali+demala +others . DNA analysis wala hatiyata.
Eka nisa oya puka dunna katha wage moda katha kiyanna epa . 23andme wage test ekak karapan ethakota ube oya adahas nathi wewi tikak hari.
නෑ එහෙම නෙමෙයි. සහෝදරයෙක් වරදක් කලත් සුද්ද කරනව. ගෙදර මිනිහෙක් ඒ වරදට වැරදියි කිව්වොත් හොඳවයින් අහගන්න වෙන්නෙ. සහෝදරයෙක් මිනීමැරුවත් අවුලක් නෑ එක කුස උපන් එකානෙIncest???
IQ එක ඉතිං ජෙනටිකම නෙමෙයිනෙ. තව දේවල් බලපාන්න පුලුවන්නෙ.Wikipedia eke gene studies anuwada?
Bengali avg IQ 76 or 78, Sinhalese 86. Balangoda manawaya 100+ wenna one mix welath wediy kiyanne.
Mix wuna kiyana bengali unta wada loku gap ekakIQ එක ඉතිං ජෙනටිකම නෙමෙයිනෙ. තව දේවල් බලපාන්න පුලුවන්නෙ.
අනෙක 86 කියන්නෙ ලොකු ගානකුත් නෙමෙයිනෙ.![]()
ඉන්දියාව පොහොසත් උනාට උන්ගෙ මිනිස්සු දුප්පත්නෙ බන් ලන්කාවට සාපෙක්ශව (ඇවරේජ්)Wikipedia eke gene studies anuwada?
Bengali avg IQ 76 or 78, Sinhalese 86. Balangoda manawaya 100+ wenna one mix welath wediy kiyanne.
75% sinhalane. eka thamai ithin lokuma impact eka. Aththatama Sinhalayata IQ wediy anith ratawala godak ayata wada. Athdekeemen dannawa. weda kar,nna giyama wena ratawala un ekka mara amarui. specialy India pakistan indala indala weddo innawa. Eth kerale un hebei. bangaliyo nam amu gon. Bengalen ne wijaya awa kiyanneth. 70%k bangali jaana a study eka anuwath.!ඉන්දියාව පොහොසත් උනාට උන්ගෙ මිනිස්සු දුප්පත්නෙ බන් ලන්කාවට සාපෙක්ශව (ඇවරේජ්)
උබට ඕක බලන්න ඕනේ නම් , iq එකයි වර්ල්ඩ් මැප් එකයි අරන් බලපන්. පෝසත් පළවෙනි ලෝකේ රටවල iq වැඩියි.
අනෙක මේ සින්හලුන්ගෙ 100+ වගේ තියෙනව වගේනෙ උබ කියන්නෙ. ඕක දෙමළ මුස්ලිම් උන් එක්කනෙ එකතු වෙලා තියෙන්නෙ.
Ube kathawath hari namuth mata kiyanna one une me loke kawuruwek pure blood thiyena un naha kiyala.75% sinhalane. eka thamai ithin lokuma impact eka. Aththatama Sinhalayata IQ wediy anith ratawala godak ayata wada. Athdekeemen dannawa. weda kar,nna giyama wena ratawala un ekka mara amarui. specialy India pakistan indala indala weddo innawa. Eth kerale un hebei. bangaliyo nam amu gon. Bengalen ne wijaya awa kiyanneth. 70%k bangali jaana a study eka anuwath.!
HDI high ratak lankawa anith IQ high ratawal wagema. third world ratak welath HDI wedi wela thiyenne ithin oka nisa thamai. Affrica walin pita paranama hunting tools hambuneth lankawen. Rata palanaya karanne nam modayo set ekak rate economy pehthen development ekak neththe ekai. path karana ayath modai kiyanna epa lankawe chanda krame path karanna apita loku balayak na. nomination list eke enne ara modayo set ekama thamai,
ow pure blood nam na. never. percentage anuwa wenaskam witharai. jaana walin niliina gathi pramuka gathi wenas wena eka witharai wenne.Ube kathawath hari namuth mata kiyanna one une me loke kawuruwek pure blood thiyena un naha kiyala.
උඹ රාගම ඉන්න සුද්දෙක්ද? ලංකවේ ගොඩක් තැන්වල එහෙම තමයි, දානයක් වගේ දෙයක් තියනකොට හැමෝම එකතුවෙන එක සාමාන්‍ය දෙයක් සමාජයේ, සංස්කෘතියේ. හැම ජාතියකටම ආගමකටම පොදු දෙයක්..My wife is from matara - akuressa & she grew up there in her childhood. Her grand mother passed away few years ago & afterwards they had arranged a memorial where whole village was invited for lunch but the day before, people came to assist the preparation of food.
I live in ragama so to me this is very strange & one of kind experience.
"In a world where everybody envies each other, they are friendly & look after their community." which was wonderful to see.
It was wonderful moment , the lunch was very authentic with village taste.
They served curd with treacle as dessert.Yummy ah!
#Matara is greener & coastal but weather is a mix of warm & cool if you live Outskirts.
#Every thing you plant there it grows, from rice to Cinnamon.
#it's pitch dark at night if the land is surrounded by trees , snakes, under developed roads, some areas with no electricity poles.
#Ever heard of "kattayam chintaka" , some might know , he murdered few people but was eventually brought to justice.
it's bit rural & obsolete place where many wishes to give up there tradition to move in to a town or city for better life.It's sad but that's the truth
I would love to visit there again ❤
It's true what you are saying.උඹ රාගම ඉන්න සුද්දෙක්ද? ලංකවේ ගොඩක් තැන්වල එහෙම තමයි, දානයක් වගේ දෙයක් තියනකොට හැමෝම එකතුවෙන එක සාමාන්‍ය දෙයක් සමාජයේ, සංස්කෘතියේ. හැම ජාතියකටම ආගමකටම පොදු දෙයක්..
මේක අමුතු දෙයක් වෙන්නේ පිටරටින් එන එකෙක්ට විතරයි..
Just a correction it is not akuressa.It's true what you are saying.
What I meant is entire village.
Where I live, it's only few relatives who just want to show up not really helping.
උඹ හරි, මම හිතුවේ උඹ එහෙම කීප දෙනෙක් හරි එකතුවෙන එකක් වත් දැකල නැ කියල., මුළු ගමම වගේ එකතු වෙන්නේ ගම් වල තමයි, මම ඉන්න ගමත් ගාල්ලේ නගරයේ සිමාවේ ඒ වගේ 90ගණන් වල, මරණයක්, මගුලක්, දානයක් කියනකොට මුළු ගමේම අය අවිල්ල් තමයි උදව් කරන්නේ. කාලයත් එක්ක එක වෙනස් උනා, ගමේ හිටපු සමහර අය ගෙවල් විකුණලා ගියා, පිටින් ආපු අය ඒ වගේ එකතු වෙන්නේ නැ. පස්සේ නාගරීකරණය වෙන්න පටන් ගත්තම ඉස්සර තරම් මිනිස්සු බුදු ෆිට් එකේ එකමුතු වෙන්නේ නැ. ඒ වෙනස හොදට පේනවා මම වගේ කාලයක් පිට රට ඉන්න කෙනෙකුට.It's true what you are saying.
What I meant is entire village.
Where I live, it's only few relatives who just want to show up not really helping.
උඹ හරි, මම හිතුවේ උඹ එහෙම කීප දෙනෙක් හරි එකතුවෙන එකක් වත් දැකල නැ කියල., මුළු ගමම වගේ එකතු වෙන්නේ ගම් වල තමයි, මම ඉන්න ගමත් ගාල්ලේ නගරයේ සිමාවේ ඒ වගේ 90ගණන් වල, මරණයක්, මගුලක්, දානයක් කියනකොට මුළු ගමේම අය අවිල්ල් තමයි උදව් කරන්නේ. කාලයත් එක්ක එක වෙනස් උනා, ගමේ හිටපු සමහර අය ගෙවල් විකුණලා ගියා, පිටින් ආපු අය ඒ වගේ එකතු වෙන්නේ නැ. පස්සේ නාගරීකරණය වෙන්න පටන් ගත්තම ඉස්සර තරම් මිනිස්සු බුදු ෆිට් එකේ එකමුතු වෙන්නේ නැ. ඒ වෙනස හොදට පේනවා මම වගේ කාලයක් පිට රට ඉන්න කෙනෙකුට.