Matara people

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    අනේ නිකන් පලයන් යන්න.... කොළඹ, නුවර උන් එක්ක සෙට් වෙන්න බැරුව පුදුද්ම හීනමාන ගැට්ටක් තිබ්බේ ඔය පක්කුන්ගේ.
    May be. But, recently I have a chance to get to know them and happy to say they are better than so-called Kandy and Colombo people.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    උන් ටිකක් තග නෙ බන්. මට උන්ව වැඩිය ආශ්‍රයට හම්බෙලා නෑ ඒත් නිකන් අනේ මන්දා.
    හැබැයි අපේ පැතිවල උන්වගේ මූනට එකයි යටින් එකයි නෑ වගේ තමා පේන්නෙ.
     
    Last edited:

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    උන් ටිකක් තග නෙ බන්. මට උන්ව වැඩිය ආශ්‍රයට හම්බෙලා නෑ ඒත් නිකන් අනේ මන්දා.
    හැබැයි අපේ පැතිවල උන්වගේ මූනට එකයි යටින් එකයි නෑ වගේ තමා පේන්නෙ.
    They are very good ban.
    If they attack you attack directly.
    If they tell you something, tell it to the face.
    They are very helpful tbh
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,555
    6,335
    113

    This is fucking true.
    They are very helpful and kind-hearted people than most of the assholes around the country.

    P.S : I am not from Matara.

    ඔය ගැන vadiyen කතා කරන්නේ උන් දන්නවා උන්ගැන මහ යටින් ගේම් කාරයො මූනට එන්නේ නැ
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    බොරු කියන්න ඕනි නෑ දකුනේ අයගේ බුද්ධිමට්ටම වැඩි.හැබැයි අපි දකුනේ අපි ගගෙන් එහා හරිය ගාගෙන විශේශ ජීවින් පිරිසක් වගේ හැසිරෙන්නේ.රන්ඩුවක් එහෙම ගියාම මාත් දකුනේ එකෙන් හරිය මම අම්බලන්ගොඩ හරිය ගගා හැමිනෙනවා.දකුනෙන් කියනවා උඩරටින් රට පවලා දුන්නා කියලා ඒත් දකුනෙන් තමා තැරි ගහලා ඈත් කරලා සුද්දගේ නැවේ කුබ ගහ පේනකොට වැල්ලට වෙලා පුප දුන්නේ.ඇහැලේපොලලා කැප්පෙටිපොලලා සුද්දෝ අතඩන්ගුවට ගන්නකොට අවිස්සාවෙල්ලෙන් එහාට කොලබ ඇතුලු දකුනු පලාත් වල ප්‍රීති ගෝශා පෙරහැරවල් පවා සන්විදානය කරලා සතුටු උනා.
    දකුනේ එවුන් කියන් එකක් තමා අපිට අසාදාරනේ පෙන්ඩ බෑ කියලා ඒත් උන් ගහන කැරි ගේම් තෙරෙන්නේ උබලට කෙල වෙලා මාස 6ක් හතක් ගියාට පස්සේ.එච්චරකට කපටි.බෙන්තර අලුත්ගම බෝඩර් එකෙ ගොඩක් ඉන්නේ කෙරලෙන් මෙහාට සන්ක්‍රමනය උන මලයලන් කාරයෝ එකයො රත්ගම අම්බලන්ගොඩ පැත්තේ ඇක්සන්ට් එක වෙනස් මලයාලියෝ වගේ ඇදලා කතා කරන්නේ
     
    • Like
    Reactions: SK29

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ටිපිකල් බවින් නම් දකුණ උතුරු නැගෙන හිරයි නුවරයි ඉන්නෙ කරට කර. මං දැක්ක ළිං මැඩියොන්ගෙන් 90% ක් ම ඔය පලාත් තුනෙන් එකක.
    පලි - මාත් දකුණෙ.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,223
    7,711
    113
    They are very good ban.
    If they attack you attack directly.
    If they tell you something, tell it to the face.
    They are very helpful tbh
    Then you haven't met the all kind of people from South. I'm telling from the experience I got from the people from the South, who were in our uni batch.
    I think, they are just another mix set of people. good, bad, honest, cunning.
     
    • Like
    Reactions: vgp

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    මමත් ගාල්ලේ තමයි.. එත් ලංකවේ හැම තැනම ඉන්නවා බන් ඔය වගේ මිනිස්සු..
    හැබැයි එක දෙයක් තියනව, ගේම නම් ගේම, ඉස්සර නම් ගොඩක් දරුණු මිනිස්සු ඉන්නවා. මමත් ඉස්සර ඕනම එකෙක්ගෙන් ගේම ඉල්ලන බය නැ. හොද මිනිහෙක් උනේ රට ආවට පස්සේ.

    උන් ටිකක් තග නෙ බන්. මට උන්ව වැඩිය ආශ්‍රයට හම්බෙලා නෑ ඒත් නිකන් අනේ මන්දා.
    හැබැයි අපේ පැතිවල උන්වගේ මූනට එකයි යටින් එකයි නෑ වගේ තමා පේන්නෙ.
    තග උනාට හිත හොදයි. සෙට් උනොත් බොක්කම තමයි. මගේ යාලුවෝ ඉන්නවා පිට පළාත් වල මාව හොයන් එනවා තාමත් ලංකාවට ගියාම. ගොඩක් උන් කියන්න කියන දේ මුනටම කියල දානවා, මමත් එහෙමයි. එහෙම කියල දැම්මම හිතේ ආපහු දෙයක් නැ නේ මචන්.
    හැබැයි ඉන්නවා අවුරුදු 10ක් 20ක් ගියත් හිතේ තියන් ඉඳල වෙලාව ආපු ගමන්ම කෙල්ල දාන උනුත් හෙනට.
    ------ Post added on Mar 24, 2022 at 5:04 PM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    බොරු කියන්න ඕනි නෑ දකුනේ අයගේ බුද්ධිමට්ටම වැඩි.හැබැයි අපි දකුනේ අපි ගගෙන් එහා හරිය ගාගෙන විශේශ ජීවින් පිරිසක් වගේ හැසිරෙන්නේ.රන්ඩුවක් එහෙම ගියාම මාත් දකුනේ එකෙන් හරිය මම අම්බලන්ගොඩ හරිය ගගා හැමිනෙනවා.දකුනෙන් කියනවා උඩරටින් රට පවලා දුන්නා කියලා ඒත් දකුනෙන් තමා තැරි ගහලා ඈත් කරලා සුද්දගේ නැවේ කුබ ගහ පේනකොට වැල්ලට වෙලා පුප දුන්නේ.ඇහැලේපොලලා කැප්පෙටිපොලලා සුද්දෝ අතඩන්ගුවට ගන්නකොට අවිස්සාවෙල්ලෙන් එහාට කොලබ ඇතුලු දකුනු පලාත් වල ප්‍රීති ගෝශා පෙරහැරවල් පවා සන්විදානය කරලා සතුටු උනා.
    දකුනේ එවුන් කියන් එකක් තමා අපිට අසාදාරනේ පෙන්ඩ බෑ කියලා ඒත් උන් ගහන කැරි ගේම් තෙරෙන්නේ උබලට කෙල වෙලා මාස 6ක් හතක් ගියාට පස්සේ.එච්චරකට කපටි.බෙන්තර අලුත්ගම බෝඩර් එකෙ ගොඩක් ඉන්නේ කෙරලෙන් මෙහාට සන්ක්‍රමනය උන මලයලන් කාරයෝ එකයො රත්ගම අම්බලන්ගොඩ පැත්තේ ඇක්සන්ට් එක වෙනස් මලයාලියෝ වගේ ඇදලා කතා කරන්නේ
    lankawe hama palathema buddimath minissu innawa. ewagema palath gam, school allagena ka gahana un inne.

    Darmapala lankawe lokuma pawadunna eka kiyala kiyanne ban. U udarata nemeyine. Pahatharata
    Oya udarata radala un ekathu wela rajasinha pawa dunna nisa ehema kiyanne.

    Ithin ethakota muhudu bada wenama palanayak unge ratata hure danawane.
    rajasinha ochchara hoda nam udarata un suddata enna kiyanne nahane.

    Lankawe ekekwath balangoda manawauage direct decendentla nemeyi. Bengali+demala +others . DNA analysis wala hatiyata.
    Eka nisa oya puka dunna katha wage moda katha kiyanna epa . 23andme wage test ekak karapan ethakota ube oya adahas nathi wewi tikak hari.
     
    • Like
    Reactions: Kalegana

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,435
    1
    14,482
    113
    අත්දැකීමෙන් දන්නව. මාතර මිනිස්සු ගෙදර තමන්ගෙ පවුලෙ මිනිස්සුන්ට වඩා එකතුයි තමන්ගෙ සහෝදරයො එක්ක. සහෝදරයෝ 1 තමන්ගෙ දුව පුතා අඹු සැමි 2. සමහර පවුල් වල ඕක තියනව සැරටම. බිස්නස් , මාකටින් පැත්තත් කතාව හරි
     
    • Like
    Reactions: chinmak