Matara~Road & Direction Help

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාතර පැත්තේ ඉන්න කෙනෙක් කියනවද මට මාතර ඉඳන් තිහගොඩ, කිරින්දපුහුල්වැල්ල, වලස්මුල්ල, මිද්දෙනිය, පනාමුරේ හරහා උඩවලව හන්දියට යන පාරේ තත්වය කොහොමද කියලා.. ඒ කියන්නේ B275,B629,B286 කියන පාරවල් ටික. පාර සවුත්තුද? ඊට වඩා ලේසිද රන්නට ගිහින් අඟුනකොලේට ගිහින් එතනින් වැටියට දාලා උඩවලවට යන එක. මම වෙනදට යන්නේ රන්න හරහා හරි නැත්තම් නෝනාගමට ගිහින් හරි. තිහගොඩ පාරෙන් වලස්මුල්ලට ගිහින් යන එක ඊට වඩා ලඟයි. පාරේ තත්වය දන්න කෙනෙක් ඉන්නවා නම් කියාපල්ලා...
    :cool:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    තිහගොඩ පැත්තෙ අව්ලක් නෑනෙ බම්...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    Oya okkoma parawal patta. Hodatama hadala thiyenne.. Oya kiyana route nam mataka na. Habai mama pathi okkogenma udawalawa gihin thiyenawa.
    Ampara panama, kataragama, sooriyawewa yanakota gall and rathnapure haraha oya prawal okkoma set wela athi. Kaduna upset ewa nam na..
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    parawa hondatama thiyenawa...dan hadala...Middeniyen Panamure paranam komada danne ne...panamureta yanne nethiya Embilipitiyata gihin giyanam ikmanata yannath puluwan parath hondai....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය පාර මේ ළගදි හැදුව පට්ට විදිහට.. දැන් තනිකරම කාපට්.. හැබැයි පැය 3 ක් වගේ යනව සහෝ.. වැඩි විස්තර සදහා ගල් කපන්නා (රංගු) අමතන්න. පොර ඉන්නේ ඔය ඒරියා එකේ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම අන්තිමට ගියේ කෑල්ල හන්දියට මේ ළගදි.. පාරවල් එල
    image001-3.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Oya okkoma parawal patta. Hodatama hadala thiyenne.. Oya kiyana route nam mataka na. Habai mama pathi okkogenma udawalawa gihin thiyenawa.
    Ampara panama, kataragama, sooriyawewa yanakota gall and rathnapure haraha oya prawal okkoma set wela athi. Kaduna upset ewa nam na..

    :confused:
    එහෙම වෙන්න බෑ මචං..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය පාර මේ ළගදි හැදුව පට්ට විදිහට.. දැන් තනිකරම කාපට්.. හැබැයි පැය 3 ක් වගේ යනව සහෝ.. වැඩි විස්තර සදහා ගල් කපන්නා (රංගු) අමතන්න. පොර ඉන්නේ ඔය ඒරියා එකේ..

    එහෙමද? එලකිරි....
    පැය තුනක් යන්නේ නෑ සහෝ. දෙකකින් යන්න ඇහැකියි..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙමද? එලකිරි....
    පැය තුනක් යන්නේ නෑ සහෝ. දෙකකින් යන්න ඇහැකියි..

    අධික වේගය අර කාවද කැදවනවලු සහෝ. ලිමිට් එකට කල්පනාවෙන් පරිස්සමින් පල...
    මඩුවන්වෙල වලව්වත් බලන්න අමතක කරන්න එපා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අධික වේගය අර කාවද කැදවනවලු සහෝ. ලිමිට් එකට කල්පනාවෙන් පරිස්සමින් පල...
    මඩුවන්වෙල වලව්වත් බලන්න අමතක කරන්න එපා..

    :angry::no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අලි (බලි) බලන්න උඩවලව යන මේ මල්ලිට එලකිරි සරණයි...