Matara Rooms

Tweet

Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    Kellath ekka yanna safe,clean hotel monawada ban thiyenne Matara? danna un helpak diyankoo..:dull:
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Badinna kalin kellawa room ekkan yanne thirisannu. Moda wahela. Ubata akkala,nangila nadda? Sakkili
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Badinna kalin kellawa room ekkan yanne thirisannu. Moda wahela. Ubata akkala,nangila nadda? Sakkili

    බලෙන් එක්කන් යන් නැතිව ඇති නේ බං. ඒක කෙල්ලගේත් කැමත්තනේ.. ඉතින් වරදක් කියන්න බෑ නේ මචං.. :rolleyes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,556
    113
    45
    Weligama, Sri Lanka
    කෙල්ලෙක්ව බලෙන් කැමති කරගත්තොත් මිසක් කෙල්ලෙක් එනවද බං රූම් යන්න. පවු වැඩ කරන්න එපා. අවංකව ආදරේ නම් කෙල්ලගේ ගෙදර ගිහින් අවසර අරන්, ගෙදර ඉඳං කරන දෙයක් කරපන්.
    පේනවනේ නෙට් එකේ දාල තියෙන වීඩියෝ. පවුකාරයෝ එක්ක ගිහින්, ඒ කෙල්ලගේ අනාගතේ විනාස කරලා නෙට් එකේ දාල.
    උඹ එකේම නෙවි වෙන්න ඇති ඒත් මචන්, ෆිල්ම් එකක් බලන්න ගියත්, කෙල්ලව රූම් එක්ක යන්න එපා. ඕනෑම සතුටකට සුළු වෙලාවක් ඇති. ඒත් එයින් නොදත් කම නිසා දරුවෙක් ලැබෙන්න ආවොත් දෙන්නම රටට මුහුණ දෙන්න බැරි වෙනවනේ. මමත් වැලිගම. මෙහෙත් යාලුවෝ ඉන්නවා හොටෙල් තියෙන. ඒත් හිතල බලල කරපන් කරන දෙයක්.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Badinna kalin kellawa room ekkan yanne thirisannu. Moda wahela. Ubata akkala,nangila nadda? Sakkili

    මිදි කන්න බැරි උනාම නරි කියන කතානෙ බන් ඔය..... :P:P

    කෙල්ලෙක්ව බලෙන් කැමති කරගත්තොත් මිසක් කෙල්ලෙක් එනවද බං රූම් යන්න. පවු වැඩ කරන්න එපා. අවංකව ආදරේ නම් කෙල්ලගේ ගෙදර ගිහින් අවසර අරන්, ගෙදර ඉඳං කරන දෙයක් කරපන්.
    පේනවනේ නෙට් එකේ දාල තියෙන වීඩියෝ. පවුකාරයෝ එක්ක ගිහින්, ඒ කෙල්ලගේ අනාගතේ විනාස කරලා නෙට් එකේ දාල.
    උඹ එකේම නෙවි වෙන්න ඇති ඒත් මචන්, ෆිල්ම් එකක් බලන්න ගියත්, කෙල්ලව රූම් එක්ක යන්න එපා. ඕනෑම සතුටකට සුළු වෙලාවක් ඇති. ඒත් එයින් නොදත් කම නිසා දරුවෙක් ලැබෙන්න ආවොත් දෙන්නම රටට මුහුණ දෙන්න බැරි වෙනවනේ. මමත් වැලිගම. මෙහෙත් යාලුවෝ ඉන්නවා හොටෙල් තියෙන. ඒත් හිතල බලල කරපන් කරන දෙයක්.

    ඔය වීඩියෝ කරල බලු වැඩ නොකර safe තැනක තමන්තට ඔන දෙයක් කරගත්තම අපිට මොකද...

    කොල්ල බලෙන් එක්කන් යන්න අහනව නම් කෙල්ල දැනගන්න ඔනේ මූ හොද එකෙක් නෙවෙයි කියල නොයා ඉන්න....

    තමන්ගෙ කොල්ලට උනත් අනවශ්ය photo ගන්න දෙන්න හොද නෑ... එහෙම ගන්න ඕනෙම කියනව නම් කෙල්ල දැනගන්න ඔනේ මුගේ තරම.... කෙලින්ම අයින් කරල දාන්න ඔනේ නැත්තන් සොරි තමයි....
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කෙල්ලෙක්ව බලෙන් කැමති කරගත්තොත් මිසක් කෙල්ලෙක් එනවද බං රූම් යන්න. පවු වැඩ කරන්න එපා. අවංකව ආදරේ නම් කෙල්ලගේ ගෙදර ගිහින් අවසර අරන්, ගෙදර ඉඳං කරන දෙයක් කරපන්.
    පේනවනේ නෙට් එකේ දාල තියෙන වීඩියෝ. පවුකාරයෝ එක්ක ගිහින්, ඒ කෙල්ලගේ අනාගතේ විනාස කරලා නෙට් එකේ දාල.
    උඹ එකේම නෙවි වෙන්න ඇති ඒත් මචන්, ෆිල්ම් එකක් බලන්න ගියත්, කෙල්ලව රූම් එක්ක යන්න එපා. ඕනෑම සතුටකට සුළු වෙලාවක් ඇති. ඒත් එයින් නොදත් කම නිසා දරුවෙක් ලැබෙන්න ආවොත් දෙන්නම රටට මුහුණ දෙන්න බැරි වෙනවනේ. මමත් වැලිගම. මෙහෙත් යාලුවෝ ඉන්නවා හොටෙල් තියෙන. ඒත් හිතල බලල කරපන් කරන දෙයක්.

    avatar452091_2.gif

    අපි ගම්පහ:dull:
     
    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    කෙල්ලෙක්ව බලෙන් කැමති කරගත්තොත් මිසක් කෙල්ලෙක් එනවද බං රූම් යන්න. පවු වැඩ කරන්න එපා. අවංකව ආදරේ නම් කෙල්ලගේ ගෙදර ගිහින් අවසර අරන්, ගෙදර ඉඳං කරන දෙයක් කරපන්.
    පේනවනේ නෙට් එකේ දාල තියෙන වීඩියෝ. පවුකාරයෝ එක්ක ගිහින්, ඒ කෙල්ලගේ අනාගතේ විනාස කරලා නෙට් එකේ දාල.
    උඹ එකේම නෙවි වෙන්න ඇති ඒත් මචන්, ෆිල්ම් එකක් බලන්න ගියත්, කෙල්ලව රූම් එක්ක යන්න එපා. ඕනෑම සතුටකට සුළු වෙලාවක් ඇති. ඒත් එයින් නොදත් කම නිසා දරුවෙක් ලැබෙන්න ආවොත් දෙන්නම රටට මුහුණ දෙන්න බැරි වෙනවනේ. මමත් වැලිගම. මෙහෙත් යාලුවෝ ඉන්නවා හොටෙල් තියෙන. ඒත් හිතල බලල කරපන් කරන දෙයක්.

    :yes::yes::yes: Apith Weligama doo :D:D:D:D:D:D