matara sinhala

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    තාත්තා -පුතේ අලුතෙන් දෑව (දැම්ම) කඩේ ඔහේ දන්නවා නො (නේද?) හනිකට (ඉක්මනට) ගෙහුං (ගිහින්) අරන් එන්න ගිණිපෙට්ටි එකකි!! ඉටිපන්දම් දෙකකි!!

    පුතා - කොයි සෙව්වෙයි තාත්තේ!

    තාත්තා - ජූල් ගහට එපිටහින් බන්!!

    පුතා - අර ඉටිපන්දම් මක්කටෙයි තාත්තෙ??

    තාත්තා - හිච්චි කොල්ලන්ට අහවල් එකකටෙයි ඒ පණ්ඩිතකම්!!
    බයිසිකලෙන් පාරේ වාහන හඹන් යනවා එහෙම නෙවේ හොදේ!
    අනෙක පාරෙ හම්බවෙන එවුන් එක්ක දොඩන්න තියා ගන්න එපා හරිය!!

    පුතා -තාත්තෙ ඔහේ ගාව සල්ලි තියේද මට ලන්නකුත් ගන්න ඕනේ!!

    තාත්තා- හිටහන් දෙන්න ඇහැක් වෙයිද බලන්න!!

    .........................................!!!

    මේ රතු පාටින් තියන ඒවා නම් පාවිච්චි වෙන්නෙ නෑ. මේවා බොරු :oo:
     
    Leshiya

    Banned
    Jun 20, 2011
    506
    26
    0
    machanlaaa lankawema ewun kela ganna epa.... athal ekak gaththa ethanin iwara karamu.... ona nan americawata banimu...
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    අපිත් බෙන්තර ගගෙන් එහා පෑත්තේ හරිය
    වමෙන් ගියත් දකුනේ කොල්ලො හරිය:cool:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    තාත්තා -පුතේ අලුතෙන් දෑව (දැම්ම) කඩේ ඔහේ දන්නවා නො (නේද?) හනිකට (ඉක්මනට) ගෙහුං (ගිහින්) අරන් එන්න ගිණිපෙට්ටි එකකි!! ඉටිපන්දම් දෙකකි!!

    පුතා - කොයි සෙව්වෙයි තාත්තේ!

    තාත්තා - ජූල් ගහට එපිටහින් බන්!!

    පුතා - අර ඉටිපන්දම් මක්කටෙයි තාත්තෙ??

    තාත්තා - හිච්චි කොල්ලන්ට අහවල් එකකටෙයි ඒ පණ්ඩිතකම්!!
    බයිසිකලෙන් පාරේ වාහන හඹන් යනවා එහෙම නෙවේ හොදේ!
    අනෙක පාරෙ හම්බවෙන එවුන් එක්ක දොඩන්න තියා ගන්න එපා හරිය!!

    පුතා -තාත්තෙ ඔහේ ගාව සල්ලි තියේද මට ලන්නකුත් ගන්න ඕනේ!!

    තාත්තා- හිටහන් දෙන්න ඇහැක් වෙයිද බලන්න!!

    .........................................!!!

    ඔය මං රතු පාට කරලා තියෙන වචන මං අහල නම් තියෙනවා.ඒත් දැන් ඕව භාවිතා වෙන්නෙ නැහැ මචන්
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔය මං රතු පාට කරලා තියෙන වචන මං අහල නම් තියෙනවා.ඒත් දැන් ඕව භාවිතා වෙන්නෙ නැහැ මචන්

    සිරාවටම බන්. මේ එක්දාස් අටසිය බරගනන් වල වචන සෙට් එකක් කොහෙන්ද හොයාගෙන :lol::lol:
    මාතර අපිවත් අහල නෑ සමහර වචන :oo:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙන්න පිරිමි කට්ටියගේ වැඩ,,:P

    reputation_neg.gif
    matara sinhala 11-14-2011 11:07 PM dana gahala mage payya katata ganin wesiye magulak katha nokara
    reputation_neg.gif
    matara sinhala 11-14-2011 11:02 PM pala wesi yanna
    reputation_neg.gif
    matara sinhala 11-14-2011 10:57 PM ekenma ekenma boss
    reputation_neg.gif
    matara sinhala 11-14-2011 08:40 PM :P
    reputation_neg.gif
    matara sinhala 11-14-2011 08:25 PM අනේ තමුන් වගේ ගැහැණු :(/maduramga_it

    මේ තියෙන්නෙ නියම සිංහල :rofl:
     
    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    අලවංගුව = නාරස්සන=ඉල්ලංකූර
    අරහේ = අහරේ
    මල්ලි=මලයා
    ඕන = ඕනි

    :yes::yes::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අලවංගුව = නාරස්සන=ඉල්ලංකූර
    අරහේ = අහරේ
    මල්ලි=මලයා
    ඕන = ඕනි

    :yes::yes::yes:

    උඹට පිස්සුද බන්. නාරස්සන කියන්නෙ කුරුණෑගල පැත්තෙ. මාතර කියන්නෙ අලවංගුව.
    අනිත් වචනත් වැරදියි.
    :angry::angry::angry::no:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අලවංගුව = නාරස්සන=ඉල්ලංකූර
    අරහේ = අහරේ
    මල්ලි=මලයා
    ඕන = ඕනි

    :yes::yes::yes:
    :eek: ඔය කොහේ භාෂාවක්ද බං?

    උඹට පිස්සුද බන්. නාරස්සන කියන්නෙ කුරුණෑගල පැත්තෙ. මාතර කියන්නෙ අලවංගුව.
    අනිත් වචනත් වැරදියි.
    :angry::angry::angry::no:
    ඒකනේ මේ අහක යන කුණුත් මාතර එකවුන්ට් එකටමනේ වැටෙන්නෙ:lol:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Titi අපිනම් නුවර
    හුනොන්ට බයත් නෑ කරපොත්තොන්ට බයත් නෑ
    කන්ද උඩරට වගේ ලස්සන,සිතල දේශගුණයක් තියෙන පැත්තක මේ ලංකාවේ කොහේ හරි තියෙනවද?
    ඒ අතින් උඩරට මිනිස්සු වාසනාවන්තයි....වැදගත් වන්සක්කාර පරම්පරා තමයි මෙහෙ තියෙන්නේ
    මටනම් මහනුවර ගැන හදවතින්ම ආඩම්බරයි..

    වැදගත් වන්සක්කාර ?????? එතකොට මොරටුවේ අපි:confused:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    :eek: ඔය කොහේ භාෂාවක්ද බං?

    ඒකනේ මේ අහක යන කුණුත් මාතර එකවුන්ට් එකටමනේ වැටෙන්නෙ:lol:

    උඹට පිස්සුද බන්. නාරස්සන කියන්නෙ කුරුණෑගල පැත්තෙ. මාතර කියන්නෙ අලවංගුව.
    අනිත් වචනත් වැරදියි.
    :angry::angry::angry::no:

    අපි මාතර වෙලත් නොදන්න වචන මුන් දන්නවා:P .....
    මට පේන්නෙ මුන් වැදි බාශාවෙ තියන වචනත් දාන්නෙ මාතර අකවුන්ට් එකටමයි .....
    :yes:.:oo:.:baffled:...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කලු පූසා;11363845 said:
    ARA SOJJIYAGE KELLATH NUWARADA DANNE NEHE.. WENA EKEK EKKA ROOM GIYA KIYALA THREAD EKAK DALA THIBBE :rofl::rofl::rofl::P

    සිරාවට හිතලට මංදා:P
    සිරාම කෙල්ලො ඉන්නවා බන් පට්ට ඩිසන්ට්:love: එත් ගොඩක් එවුන් අමු වල්:oo:
    සීතලට ගෙට වෙලා හැදුන උන්නෙ බන්
    ඒකයි ඉතින් වල් වෙන්නෙ
    සුදු ගල් එහෙම තියෙන්නෙ උන්ට
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මෙන්න පිරිමි කට්ටියගේ වැඩ,,:P

    reputation_neg.gif
    matara sinhala 11-14-2011 11:07 PM dana gahala mage payya katata ganin wesiye magulak katha nokara
    reputation_neg.gif
    matara sinhala 11-14-2011 11:02 PM pala wesi yanna
    reputation_neg.gif
    matara sinhala 11-14-2011 10:57 PM ekenma ekenma boss
    reputation_neg.gif
    matara sinhala 11-14-2011 08:40 PM :P
    reputation_neg.gif
    matara sinhala 11-14-2011 08:25 PM අනේ තමුන් වගේ ගැහැණු :(/maduramga_it
    :lol::lol:
    illan කෑම :P
    ඔය තියෙන්නෙ මාතර කොල්ලන්ගෙ සුපිරි සිංහල :lol:
     
    harindu24

    Junior member
  • Nov 5, 2007
    492
    19
    18
    @ ela_irissa
    මේ මොන කුණුහබ්බද ? අපිත් මාතර හැබැයි මේකෙ තියන ගොඩක් වචන දැක්කෙත් දැන් තමයි. :angry::angry::angry:

    අනේ ම්න්ද බන්.. මට හිතෙන්නෙ ම්ං ඉන්නෙ මාතර නෙමේ... වෙන කොහේ හරි.... නැත්තං මේ වචන අහල තියෙන්න ඕන නේ.. ලොල්..
    වචන වලින් වැඩක් නෑ වැඩ තමයි.. ඕන.. හරිද...