මක්ක කථා කරනවද මන්ද.
මෙහෙම වචන එහෙ නෑ බන්
ඔහේට ඒක මතක් උනේ අපි දැක්කමෙයි?වචන මොනව උනත් ඔය බෙන්තර ගගෙන් එහා එවුන් වැඩිය විස්වාස කරන්ඩ එපා![]()
එතකොට මහා රජ තුමා තුම්පනෙයි? එයැයිත් දකුණෙ තමයි හරිය 



ඔහේට ඒක මතක් උනේ අපි දැක්කමෙයි?එතකොට මහා රජ තුමා තුම්පනෙයි? එයැයිත් දකුණෙ තමයි හරිය


මම හිතුව ඔක අහගන්ඩ වෙනව කියල
මේකට දේශපාලනයක් නැතෝ 

හැට්ට කට්ටට කියන්නේ යතුරු කට්ට කියල නේ?


ස්වාමියා = වාහේ

ඕව පරණ වචන බං..දැන් ගිහින් ස්වාමියාට වාහේ කිව්වොත් නිල්වලා ගඟේ තමයි පාවෙන්න වෙන්නෙ![]()


පටිට කතාව