මේකනම් පට්ට මචන්තණ කොළ පෙත්තා = කොම්බුට්ටා
මේකනම් පට්ට මචන්
මගේ යාලුවෙකුත් ඉන්නවා උට කියන්නෙත් තණකොළ පෙත්තා...
කොහොමද දැන් කොම්බුට්ටා කිව්වම

ස්වල්පයක් = ඩිංගිත්තක්
මේ දෑස කුමටද ? = මේ දෑස මක්කටෙයි ?
කූඹි = හින්නෝ
බතක් උයා සම්බෝලයක් සමඟ කෑමට ගැනීම = බතක් පිහා සම්බලයක් සාදා ගැනීම
කෙහෙල්මුව = වතුමොයියාය
පොලොස් = පැහි
කොස් = හෙරලි
කරපින්චා = කරපුන්චා
පපඩම් = පප්පඩම්
තැම්බුන් හොද්ද = කායම් හොද්ද
ගස්ලඹු = පැපොල්
දිවුල් = ජූල්
දණහිස් කටුව = දණ පොලොත්ත
මයිනා = ගොන්කවඩියා
තණ කොළ පෙත්තා = කොම්බුට්ටා

ow ban mu danna deyak neapith matara thamai.umba matara kiyala maim gammanayakata gihin.owa kathakale 1800 gananwala banz.den matara ewun kolambata ugannai sinhala.
![]()

ගොඩේ භාෂාව නේද මේ..![]()

ඔයාට මාතර භාෂාව ගොඩේ වගේද? සොරි වෙන්න ඕන මෙහෙම කිව්වට මාතර මිනිස්සුන්ගේ භාෂාවේ බොරු අටෝප වචන නෑ. කිව්වොත් දෙයක් කෙලින් සරල සිංහලෙන් කියල ඇති. බොරු මාන්නය නැහැ. කෙල්ලෙක් හින්ද මට මීට වඩා සිංහලෙන් ඔයාට කියන්න බැහැ. නැත්තන් ගොඩයන්ගේ හැටි ඔහේට පෙන්නනව
* post එක delete කරපු එක හොඳයි. නැත්නම් ඔහේ ඉඳල ඉවරයි![]()

තද වෙනව හරිය. ඔහේ අපේ ඈයින්ට අපහාස කොරනව..හරිය....!!!වචන මොනව උනත් ඔය බෙන්තර ගගෙන් එහා එවුන් වැඩිය විස්වාස කරන්ඩ එපා![]()
උන්නැහේ කොරන වැඩ වලට නං හිතෙන්නේ තුංපනේ කියල තමා අයියේ. අපි දකුනේ කියල ඉතිං මක්කොරන්නැයි?ඔහේට ඒක මතක් උනේ අපි දැක්කමෙයි?එතකොට මහා රජ තුමා තුම්පනෙයි? එයැයිත් දකුණෙ තමයි හරිය
ඔයාට මාතර භාෂාව ගොඩේ වගේද? සොරි වෙන්න ඕන මෙහෙම කිව්වට මාතර මිනිස්සුන්ගේ භාෂාවේ බොරු අටෝප වචන නෑ. කිව්වොත් දෙයක් කෙලින් සරල සිංහලෙන් කියල ඇති. බොරු මාන්නය නැහැ. කෙල්ලෙක් හින්ද මට මීට වඩා සිංහලෙන් ඔයාට කියන්න බැහැ. නැත්තන් ගොඩයන්ගේ හැටි ඔහේට පෙන්නනව
* post එක delete කරපු එක හොඳයි. නැත්නම් ඔහේ ඉඳල ඉවරයි![]()

පොල් ගානවා ඇන්ඩ් ඔයනවා කියන්නෙ දෙකක් නේද ...?..

මමත් මාතර ...ඒත් ගොඩක් වචන ඇහුවෙ අදමයි .....