matara sinhala

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
ඇයි ඔහේ දොඩන්නෙ නැත්තේ ? (ඇයි ඔයා කථා කරන්නෙ නැත්තෙ)
ඔහේ කෑවයි ?
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මක්ක කථා කරනවද මන්ද.
    මෙහෙම වචන එහෙ නෑ බන්

    හත්පාරුවෙ මල් ගහනවද ඔහේ

    රෙද්දක් යැ කොරන්නෙ මම සමහර වචන නම් අහල කථ කරල තියෙනවා මේ ලිස්ට් එකේ
    අනිත් ඒවා නම් අදමයි ඇහුවෙ
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වචන මොනව උනත් ඔය බෙන්තර ගගෙන් එහා එවුන් වැඩිය විස්වාස කරන්ඩ එපා :lol::lol:
    ඔහේට ඒක මතක් උනේ අපි දැක්කමෙයි? :frown: එතකොට මහා රජ තුමා තුම්පනෙයි? එයැයිත් දකුණෙ තමයි හරිය :P
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මම කොළඹ ආවෙ 2009 මැයි මාසේ.
    මුලින්ම මම එන්න කලින් හිතාගත්ත වචන පරිස්සමෙන් භාවිතා කරන්න.
    මම වැඩිය කථාකරේ නැහැ.
    කථාකරන වේගය අඩු කරා, මොකද කල්පනා කර කර තමයි කථාකරේ.
    කොළඹ එවුන් කථාකරන තැන මම හෙමින් අහගෙන හිටිය. (නෑදෑයො)
    ඒ අය හිතුවෙ මම වැඩිය කථාකරන්න කැමති නැති කෙනෙක් කියල.:cool:

    දැන් නම් උන් පරාදයි මට.. :cool::cool:
    මාතර කියල හොයන්නවත් බැහැ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහේට ඒක මතක් උනේ අපි දැක්කමෙයි? :frown: එතකොට මහා රජ තුමා තුම්පනෙයි? එයැයිත් දකුණෙ තමයි හරිය :P

    :lol::lol::lol: මම හිතුව ඔක අහගන්ඩ වෙනව කියල :rofl: මේකට දේශපාලනයක් නැතෝ :lol::lol:
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මම හුඟක් පාර්ලිමේන්තුවෙදි අහල තියනව බැසිල් රාජපක්ෂ "ඔහේ" කියල කථා කරනව..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ස්වාමියා = වාහේ

    ඕව පරණ වචන බං..දැන් ගිහින් ස්වාමියාට වාහේ කිව්වොත් නිල්වලා ගඟේ තමයි පාවෙන්න වෙන්නෙ:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව පරණ වචන බං..දැන් ගිහින් ස්වාමියාට වාහේ කිව්වොත් නිල්වලා ගඟේ තමයි පාවෙන්න වෙන්නෙ:lol:

    :lol::lol::lol: පටිට කතාව