matara sinhala

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ස්වල්පයක් = ඩිංගිත්තක්

මේ දෑස කුමටද ? = මේ දෑස මක්කටෙයි ?

කූඹි = හින්නෝ

බතක් උයා සම්බෝලයක් සමඟ කෑමට ගැනීම = බතක් පිහා සම්බලයක් සාදා ගැනීම

කෙහෙල්මුව = වතුමොයියාය

පොලොස් = පැහි

කොස් = හෙරලි

කරපින්චා = කරපුන්චා

පපඩම් = පප්පඩම්

තැම්බුන් හොද්ද = කායම් හොද්ද

ගස්ලඹු = පැපොල්

දිවුල් = ජූල්

දණහිස් කටුව = දණ පොලොත්ත

මයිනා = ගොන්කවඩියා

තණ කොළ පෙත්තා = කොම්බුට්ටා

:):):):):)
 

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මමත් මාතර ...ඒත් ගොඩක් වචන ඇහුවෙ අදමයි ...:P..
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මමත් මාතර ...ඒත් ගොඩක් වචන ඇහුවෙ අදමයි ...:P..
    ඔව් ඉතින් මමත් මාතර
    මම පාවිච්චි කරන්නෙ

    දිවුල් = ජූල්
    පොල් ලෙලි ගහනව = පොල් ඔයනව

    විතරයි. ගොඩක් ඒව මමත් ඇහුවෙ අද :P
     
    Last edited:

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    පොල් ලෙලි ගහනව මචන්
    සොරි :P

    නෝ වොරීස් පූස් ....:cool:..

    ඔව් ඉතින් මමත් මාතර
    මම පාවිච්චි කරන්නෙ

    දිවුල් = ජූල්
    පොල් ගානව = පොල් ඔයනව

    විතරයි. ගොඩක් ඒව මමත් ඇහුවෙ අද :P
    මම නම් ජූල් විතරයි ...අනිත් ඒවා ඇහුවෙත් අද ....:yes:.