matara sinhala

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    hehe me mamath matara

    කූඹි = හින්නෝ
    ගස්ලඹු = පැපොල් okata oya dekama kiyana welawal thiyenawa

    දිවුල් = ජූල්


    onna oya tika witharai..anith ewanam ahaaaalama :no::no::no:

    දන්නවා දන්නවා බන් .... :yes:.:cool:.
    11.gif
    ..

    මම දැනගෙන හිටියේ ජූල් සීන් එක විතරයි ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කව්ද යකෝ කුකුළා :growl:
    අපිත් එහෙ තමා:P
    කව්රු හරි කිව්වා ද මේක ගොඩේ සිංහල භාෂාව කියල:oo:
    කියන දේ කෙලින්ම කියන එක තමා මාතර භාෂාව :yes:
    මමත් කෙලින්ම තමයි කිව්වේ :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙරු = ආව ගියෝ
    රැහැයියා = රෑහියා
    කළාමැදිරියා = කණමැදිරියා
    අලුත් ඇදුම් = තාන් ඇදුම්
    අලුත් ඇදුම් වලින් එන අලුත් සුවද ට කියන්නේ "තාන් සුවද" කියලා........!!!
     
    • Like
    Reactions: RuZZa

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මෙන්න මාතර ඈයෙක්ට තරහා ගොහින් මම මක්කැයි කොරපු වරද හැබෑවට :baffled:

    reputation_neg.gif
    matara sinhala 11-14-2011 07:56 PM hari hina
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඒ ඈයො "පොස්" ඈයො නේ මචං.......!!!අපි ඉතිං මේ හින්නො වගේ ගොඩේ බයියල නේ.....!!!
    අපට නම් දකුණ ගොඩේ නෙවෙයි........ඕනම තැනක දී මම ඔළුව කෙලින් තියාගෙන ආඩම්බරෙන් තමයි කියන්නේ මම දකුණේ, මම අම්බලන්ගොඩ කියලා.......
    ඕක අභිමානයක්.......ආඩම්බරයක්........
    මේ රටට ආදරය කරපු , කරන, අයුක්තියට -අසාධාරයේට බය නැතුව විරුද්ධ වෙච්ච මිනිස්සු හිටියේ -ඉන්නේ දකුණේ........!!!

    අනිවා ...ඕන තැනක අපි ඔලුව කෙලින් තියන් කියනවා ......

    මම දකුනේ මිනිහෙක් ....
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    ස්වල්පයක් = ඩිංගිත්තක්

    මේ දෑස කුමටද ? = මේ දෑස මක්කටෙයි ?

    කූඹි = හින්නෝ

    බතක් උයා සම්බෝලයක් සමඟ කෑමට ගැනීම = බතක් පිහා සම්බලයක් සාදා ගැනීම

    කෙහෙල්මුව = වතුමොයියාය

    පොලොස් = පැහි

    කොස් = හෙරලි

    කරපින්චා = කරපුන්චා

    පපඩම් = පප්පඩම්

    තැම්බුන් හොද්ද = කායම් හොද්ද

    ගස්ලඹු = පැපොල්

    දිවුල් = ජූල්

    දණහිස් කටුව = දණ පොලොත්ත

    මයිනා = ගොන්කවඩියා

    තණ කොළ පෙත්තා = කොම්බුට්ටා

    :):):):):)

    Ohe mea makkai dodawanne ????
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    මෙන්න මචං හේතුව.........
    http://elakiri.com/forum/showpost.php?p=11360402&postcount=76

    තැන්කු තැන්කු මචන් ඔය කතාවනම් 100% ඇත්ත උඹලගෙ උන් පාඩම් කරනවා හිටු කියලා අපිට බෑ බන්ස් අපි කරන්නේ හොඳට දොයියනවා:D..(මෙහේ මිනිස්සුන්ට නියමෙටම පුළුවන් වැඩේ බන් :lol: මෙහෙ හොදට නින්ද යන උන් ඉන්නේ)

    පස්සේ අපි එයාල ලඟට ගිහින් මචන් කියල දෙන්න කිවුවාම බොක්කෙන්ම කියල දෙනවා:yes: (ටිකක් විත්ර බැනලා:angry:) හිත හොඳයි කියන්නේ ඒකයි;)

    result ආවමනම් සේම් එයලට අවුලකුත් නෑ අපිට අවුලකුත් නෑ (මෙහේ උන් ගොඩක් කම්මැලි ඇත්ත ඒක අනේ මංද බන් ගොඩක් උන් එහෙමයි)

    මමනම් උඹලට බනින්නේ නෑ උඹලගෙ කස්ටිය නැත්තම් මම සුං :rolleyes:

    හැබැයි පොඩි පොඩි බයිට් දෙනවා ඔය සමහර වචන වලට උනුත් හිනාවෙනවා බන්..දැන්නම් උනුත් කතා කරන්නේ අපි විදියටමයි..(සමහර අය ඇරෙන්න :D)
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේ මොන කුණුහබ්බද ? අපිත් මාතර හැබැයි මේකෙ තියන ගොඩක් වචන දැක්කෙත් දැන් තමයි. :angry::angry::angry:
     

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    මාතරට මක්කවත් කියල තිබුනොත් ඔලු ගලවනව හරිය !
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මෙන්න මාතර ඈයෙක්ට තරහා ගොහින් මම මක්කැයි කොරපු වරද හැබෑවට :baffled:

    reputation_neg.gif
    matara sinhala 11-14-2011 07:56 PM hari hina

    matara sinhala 11-14-2011 07:25 PM sir! oya mathara godayekda kiyalada ahanne ?

    ගොනා උනාට ගොන් කම ප්‍රදර්ශනය කරන්න එපා. මට ඔහේගේ රෙප් කප කපා යන්න කොහේ වත අමාරුවක් නෑ. මං දන්නවා තමුසෙට ඔච්චර දකුණේ මිනිස්සුත් එක්ක තියෙන අමාරුව මොකද්ද කියල.:rolleyes:
    තුවක්කුවට බය වෙලා බයිබලේ බදාගත්ත එවුන් දකුණේ නැහැ. ඒක දැනගන්න ;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    matara sinhala 11-14-2011 07:25 PM sir! oya mathara godayekda kiyalada ahanne ?

    ගොනා උනාට ගොන් කම ප්‍රදර්ශනය කරන්න එපා. මට ඔහේගේ රෙප් කප කපා යන්න කොහේ වත අමාරුවක් නෑ. මං දන්නවා තමුසෙට ඔච්චර දකුණේ මිනිස්සුත් එක්ක තියෙන අමාරුව මොකද්ද කියල.:rolleyes:
    තුවක්කුවට බය වෙලා බයිබලේ බදාගත්ත එවුන් දකුණේ නැහැ. ඒක දැනගන්න ;)
    දකුණෙ කවුරු හරි මෙයාට මොනා හරි ඇබැද්දියක් කරනවද ?:shocked::shocked:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....