Titi අපිනම් නුවර
හුනොන්ට බයත් නෑ කරපොත්තොන්ට බයත් නෑ
කන්ද උඩරට වගේ ලස්සන,සිතල දේශගුණයක් තියෙන පැත්තක මේ ලංකාවේ කොහේ හරි තියෙනවද?
ඒ අතින් උඩරට මිනිස්සු වාසනාවන්තයි....වැදගත් වන්සක්කාර පරම්පරා තමයි මෙහෙ තියෙන්නේ
මටනම් මහනුවර ගැන හදවතින්ම ආඩම්බරයි..
Titi අපිනම් නුවර
හුනොන්ට බයත් නෑ කරපොත්තොන්ට බයත් නෑ
කන්ද උඩරට වගේ ලස්සන,සිතල දේශගුණයක් තියෙන පැත්තක මේ ලංකාවේ කොහේ හරි තියෙනවද?
ඒ අතින් උඩරට මිනිස්සු වාසනාවන්තයි....වැදගත් වන්සක්කාර පරම්පරා තමයි මෙහෙ තියෙන්නේ
මටනම් මහනුවර ගැන හදවතින්ම ආඩම්බරයි...







ඔව් එක නම් ඇත්ත
ඔය වැදගත් වංසක්කාර මිනිස්සු තමයි සුද්දට රට පාවලා දුන්නෙ
හැබැයි නුවර කෙල්ලො නම් සිරාවටම ලස්සනයි![]()
ඒත් ගොඩක් එකියො ඇටෙන් පොත්තෙන් එලියට එන්නෙම කොල්ලෙක්ගෙ අතෙ එල්ලිලා
නුවර කෙල්ලො හරි මෝඩයි බන්ඔව් එක නම් ඇත්තඒත් ගොඩක් එකියො ඇටෙන් පොත්තෙන් එලියට එන්නෙම කොල්ලෙක්ගෙ අතෙ එල්ලිලා
![]()
නුවර කෙල්ලො හරි මෝඩයි බන්
සමහර උන්ට කොල්ලො දෙන්න එහෙමත් ඉන්නවා
සිරා සීන් එක ඔන්න




සිරාවට හිතලට මංදානුවර කෙල්ලො හරි මෝඩයි බන්
සමහර උන්ට කොල්ලො දෙන්න එහෙමත් ඉන්නවා
සිරා සීන් එක ඔන්න
එත් ගොඩක් එවුන් අමු වල්
මගේ හැඳුනුම් පතේ උපන් ස්ථානය තියෙන්නෙ මාතර..ඒක හින්ද ඕනෑම හමුදා මාර්ග බාධකයකදී උනත් හැඳුනුම් පත දැක්ක ගමන් අහන්නේ "ආහ්..මාතර කොහෙද?" කියල කට පිරුණු හිනාවකින්. ඔය පොස් නෝනලට එහෙම ලංකාව පුරාම නෑයෝ නැහැනේ බං. ලංකාවේ කොයි මුල්ලකට ගියත් අපේ අය ඉන්නව![]()

කලු පූසා;11363845 said:ARA SOJJIYAGE KELLATH NUWARADA DANNE NEHE.. WENA EKEK EKKA ROOM GIYA KIYALA THREAD EKAK DALA THIBBE![]()


Math Matara, Oin deka thunai pawichchi wenne.. gamperaliya kale nemei lokka den.. EWITH BALAPIYAW MATARA..

meaning?![]()
as in.. ermm.. do they actually use those words still?

If you are meaning the words in the original post, then no. I haven't even heard half of them.
But words like karannei, makkei, makkatei etc etc are heavily used...![]()

yeah that i know
and polos and pahi are 2 diff things ne? damnn im craving for some right now![]()

Mm i'm not too sure about that..
Don't you have polos there?
There are some other word which are used quite a lot which are different. Can't get them into my head now..
