Mokadda bn punchi walawwa?
ආ..ඒකට beach road එක පැත්තෙ ගිහින් කුඩයක් දාගෙන ඕන දෙයක් කතා කර ගනින්...වෙන ලඟ තැන් නෑ...ඇවිදින්න ඕන නම් පරවි දූපතට යන්න හැබැයි love කරන්න නම් බෑ ..ටික වෙලාවක් යනකොට පුංචි වලව්ව පැත්තෙ එහෙම යන්න හිතෙන එකක් නෑනෙ.


හෑ පුංචි වලව්ව?![]()
පව් යකෝ අහිංසක කපල් එක. ගාල්ලේ පලයන් මල්ලී. ගාල්ලේ පාර්ක් එක හොදයි කතා කර කර ඉන්න. මහමෝදර මෝය ලග බීච් එකත් හොදයි පොඩ්ඩක් නිදහස තියනව දෙයක් කර ගන්න...![]()
