Match eka Cancel[SL Vs WI]!!!!!

numeric

Member
Jun 7, 2010
1,467
602
0
අයියෝ මචන්ලා,වැස්ස නිසා Sri Lanka Vs West Indies ODI tournament එක කල් දාලා...!!!!!
:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

Boards consider postponing one-day series

The boards of Sri Lanka and West Indies are in talks over postponing to January the five-match one-day series on account of the current spell of poor weather in Sri Lanka. The first two matches of the series were scheduled to be played on Thursday and Saturday at Hambantota, one of the new venues that will host 2011 World Cup games. But incessant rain has prevented the teams from holding any outdoor practice since arriving at the venue three days ago.
A spokesman for Sri Lanka Cricket said both boards had tentatively agreed to call off the series and instead play a three-match series in late January. The Test series between the two sides was also hampered by rains and ended in a stalemate, leading Sri Lanka captain Kumar Sangakkara to term it as the worst series of his life.
An official announcement is awaited, though West Indies opener Chris Gayle tweeted that the tour had been officially called off.



Source-Cricinfo
:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
 

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    munta pissu..rainy season eke mona match da..yako awrudde wena dawas nadda me wahina kaletama WI team eka gennuwe.molayak nathi harak
     

    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    hiyyo .... wassa nisa wechcha deyak ... any way ... meheta payana kota washpa wenakamma payanwa ....wahinakota ai nathi wennanama wahinwa
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    මැච් එක ගහනවෝ කල් දාන්නේ නැතිලූ.......... අද 2.30ට මැච් එක තියෙනවා



    machan etha me wahina wassata kohe gahannda, idiri paya 8 athulath thirane wenas wenawalu

    gahuwe natthma hodai , me wasse mona match da
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මෙන්න ඇත්ත තත්වය


    myphotoa.jpg


    myphoto5.jpg



    :(:(:(


     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :growl::growl::growl:ඔන්න ලංකාවෙ ක්‍රිකට් ගහන එකත් ඉවර කරන්න මේ ආණ්ඩුවෙ දේශලාපාලු බල්ලෝ යන්නෙ:growl::growl::growl:

    myphoto3.jpg

    myphoto4.jpg



    රෑ එලිවෙනකන් හම්බන්තොටට වැහැපන්!:angry:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    මට -රිප් දුන්නු ආණ්ඩුවේ හෙන්චයියන් වෙත
    :lol:

    මම උඹල තරම් ක්‍රිකට් ගැන දන්නෙ නැතුව ඇති. ඒ උනාට මම ක්‍රිකට් මැච් බලන්න ලංකාවෙ හැම ග්‍රවුන්ඩ් එකකටම ගිහින් තියෙනව ඇති තරම්. අපි ඊයෙ හම්බන්තොට යන්න හිටියෙ. ඒත් ක්‍රිකට් ආයතනයේ කෙනෙක් කිව්ව යන්න එපා මැච් එක ෂුවර් නෑ කියල. ඒ වගේම කියන්න ඕන ආණ්ඩුවේ ඉහල තැන් වලිනුත් අපිට නිවුස් ගන්න පුලුවන් කියල මතක තියාගන්න. මමත් පිලිගන්නව ‍ඊනිවුස් වගේ වෙබ් සයිට් වල වැඩිපුර දාන්නෙ ආණ්ඩුවට විරුද්ධ දේවල් කියල. ඒ උනාට ඇස් පේන ඕන කෙනෙක්ට පේනවනේ ග්‍රවුන්ඩ් වල පහසුකම් මදි කියල. ඒ වගේම දැන් රටේ සිද්ධ වෙන දේවල් එක්ක බලපුවම ඔන කෙනෙක්ට තේරෙනව මේවගෙත් ඇත්තක් තියෙනව කියල. උඹලගෙ ආණ්ඩුව කොහොමත් සෝබන වැඩ වලට ගොඩක් කැමතීයිනේ.

    මම හිතන්නෙ මට -රිප් දීපු පොරවල් මෙතන කමෙන්ට් එකක්වත් දාල නැතුව ඇති. කොහොමත් ආණ්ඩුවට කඩේ යන උන් කෙලින් කතා කරනව අඩුයිනෙ!


    මම ආයෙ කියනනෙ රෑ එලිවෙනකන් හම්බන්තොටට වැහැපන්!
     
    Last edited:

    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    Ay ban may mage rep kapala thiyenne!mokadda man karapu weradda???match eka kal dala kiyapu eka kattiyatama danaganna dapu ekada???
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    appatasiri ubeth rep kapalada? mageth dennekma kapala. mama nam comment ekak damma. kohomath rep kapapu un kiyanne nene rep kepuwa kiyala. ane manda meke mokuth news ekak danna be. ekata ekaga nethi un karanne unge adahasa kiyana eka nemei rep kapana eka.
     

    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    appatasiri ubeth rep kapalada? mageth dennekma kapala. mama nam comment ekak damma. kohomath rep kapapu un kiyanne nene rep kepuwa kiyala. ane manda meke mokuth news ekak danna be. ekata ekaga nethi un karanne unge adahasa kiyana eka nemei rep kapana eka.
    Ane manda ban!mara minissu thamai!:(:(
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    Lankawe Match ekak Gahaddi akko wahinawa akko current yanawa..Cricket tuth Epa wenawa :(:(:(

    Grade 5 lamekugen ahuwath kiyai November and early december mosam wessa kale kiyala me tika ape cricket bord eke inna gon harakta therenne nathi eka thama pudume:D