match eka paradune kage waradinda?

match eka paradune kage waradinda?


  • Total voters
    102

viraj kolla

Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    dilshan hemada ma final waladi lost wenawa bn.....wadakma na...malingayath ahemai....thisarayawa opening enna hadanna o ne...mokada power play aka iwara weddi lakunu tikak hary thiyei uwa euwanam....madapela gahanda ona tharan un inna wane team ake....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මාලිංග ගෙන් ලකුණු ගියා වැඩී ඊයේ
    එහෙම තමයි ඉතින් ක්‍රිකට්
    සමහර දවස් වලට වැදුනම සොක්ක වෙනව
    විකට් අරගෙන ගොඩ දාපු දවසට ලොක්ක වෙනව
    මහින්ද මාම ආව බැන්න ගියා

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එකත් ඇත්ත . මේකේ 2 nd bat කරන එවුන්ට දිනන්න තියෙන අවස්ථාව අඩුයි :(:(:(
    ඔව් බන් දැක්කෙ නැද්ද ගෑණු ගහද්දි
    හැමදාම දිනන එංගලන්තෙ පැරදුනේ
    දෙවනි පාර අමාරුයි මේ පිච් එකේ
    දෙවනි පාර ගහල දිනනව නම්
    ප්‍රාතිහාරායක්ම පාල ගහන්න ඔනෙ
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    samuels ගේ catch එක කොහොම හරි ගත්තනම් මෙච්චර ගහන්නේ නැ.ඩිල්ෂාන්ගේ out එකයි මහේලගේ out එකයි බොරු run out ටික නිසා තමයි match එක පැරදුනේ. ඇයි බන් අපිටම මෙහෙම වෙන්නේ
    misere.gif

    misere.gif
    misere.gif
    සැමුවෙල්ගේ LBW එකක් දුන්නේ නෑ කියලත් මතක ද ?
    ඌ එතකොට ලකුණු 2ක් 3ක් වගේ ගහල හිටියේ.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ගේල් අවුට් උන ගමන් අපේ උන් හිතුවේ මැච් එක ඉවරයි කියල. එත් කොදෙව්වෝ එහෙම හිතුවේ නැහැ. උන් අන්තිම බෝලෙ වෙනකල් මැච් එක ඇත ඇරියේ නැහැ. මන් දකින විදියට එක තමයි පරදින්න හේතුව

    :yes::yes::yes::yes:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,492
    3,729
    113
    1.catch miss kala. eka nisa. samuel karaya hena ganak gehuwa.
    2. onawata wada eazy gaththa.
    3. one nethi pressure ekak aragena api gahanna patan gaththa.
    4. wahivi kiyala baye D/L anuwa runs ganna giya.
    5. one nethi parawal gahala out una.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මැච් එක පැරදුනේ අපේ පිතිකරුවන් වගකීමකින් තොරව පන්දුවට පහරදීම නිසා....
    …
    …138 ගහන්න
    Reverse Sweep, paddle sweep ගහන්න ඔනෙ නෑ බන්... wicket තියගෙන ඔවර් 15 වෙනකන් ඇදගෙන ආවනම් අන්තිමට නෙලන්න තිබුන හොදට...
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Menna mea waradi nisa. [1] Issella match eke wicket gatthu RANGANA HERATH select nokarapu nisa [2] Final match eke Muladi Bowlers la ta overs dipu piliwela right unath pasuwa Bowlers lata overs dipu widiya wrong. Meka overs 20 match ekak. Aka nisa one over walin unath match eka final result wenas wenna puluwan. Ehemanam LASITH MALINGA GE EKA over ekata sixers 3 k wadunama, thawa digatama thawa overs LASITH MALINGATA dunne why ? LASITH MALINGA WENUWATA , AKILA DANAJAYA OR NUWAN KULASEKARA OR THWA FAST BOWLER KENEK ITHURUWELA SITIYA. [3] Ape batsmen la ge nosalikilimathkama. Hoda ball ekakta out une TILAKARATTHANA DILSAHN WITHARAI. ANITH APE BATS MEN la out une boru wada danna gihilla hari run out walin. Kisima ivasimak salakillak hagimak thibune naa ape batsman lata meka final match ekak kiyala.
     
    Last edited:

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    අනිවාර්යයෙන්ම මාලිංගයව නම් තව series 4-5ක් එලියෙන් තියන්න ඕනෙ...
    domestic level හොඳට play කලොත් විතරක් ආයි චාන්ස් එකක් දෙන්න තියෙන්නෙ