විකට් එකක් ගියා කියල බය වෙලා 2020 ගහන්න බෑ. හැම තිස්සෙම Run Rate එක තියාගෙන යන්න බැලූවේ නෑ. Power Play එක නාස්ති කරා නිකන්. ඒ වෙලාවේ ලකුණු ටිකක් වැඩියෙන් ගහල විකට් 3ක් ගිහින් තිබ්බත් මැච් එක දිනන පුළුවන් කියන එක මුන් තේරුම් ගත්තේ නෑ.මට නම් හිතෙන්නේ මහේලයි සංගයි දෙන්නා ඕනවට වඩා බය උනා. උන් දෙන්නා වෙලාවේ හැටියට බලල උන්ගෙ පැත්තට පීඩනය දැම්මේ නෑ.
විකට් එකක් ගියා කියල බය වෙලා 2020 ගහන්න බෑ. හැම තිස්සෙම Run Rate එක තියාගෙන යන්න බැලූවේ නෑ. Power Play එක නාස්ති කරා නිකන්. ඒ වෙලාවේ ලකුණු ටිකක් වැඩියෙන් ගහල විකට් 3ක් ගිහින් තිබ්බත් මැච් එක දිනන පුළුවන් කියන එක මුන් තේරුම් ගත්තේ නෑ.
අපරාදේ බන් මහේලයි සංගටයි එක Luck 1ka නෑ කප් එකක් ගන්න. මොනවා කරන්නද මේ වගේ වෙලාවක මුන් දෙන්නා බය නොවී සෙල්ලන් කරනකන් අපිට බෑරි වෙයි කප් එකක් ගන්න.
![]()
මට නම් හිතෙන්නේ මහේලයි සංගයි දෙන්නා ඕනවට වඩා බය උනා. උන් දෙන්නා වෙලාවේ හැටියට බලල උන්ගෙ පැත්තට පීඩනය දැම්මේ නෑ.