29 over eke ball 5i denme.eka awulak yaida ban?![]()
Dinannna tibba match eka bang...![]()
Indiyawa paraddana taram satutak matanam naha ....![]()




එක නම ඇත්ත.දැන් කතා කරල වැඩක් නෑ..ඒ උනාට වූ අඩුම තරමේ නෝබෝල්,වයිඩ් වත් නොදා දැම්ම නම් දිනන්න තිබ්බ..මාලිංගටත් ලේසියෙන්ම දෝනිව රන් අවුට් කරගන්න තිබ්බ..වෙලාව තමයි..Mathews Match eka kaaaawaaaaaaaaaaa...........