Match was Drawn INDIA Vs ENGLAND...what a match..

walkernet

Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    That was a brilliant match, it clearly shows that 50 overs is the better than t20.
    T 20 is only about crazy hitting but 50 overs is all about strategies, team work, classic batsmen etc.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේවාට තමයි කියන්නේ.. රට වෙනුවෙන් කැප වේලා ක්‍රීඩා කරනවා කියලා..
    තරගය දිනන්න බැරි වුනත් එංගලන්තය..
    පුදුම ගේමක් දිලා
    තරගය මේ විදියට කර ගත්තේ..

    මේ උදාහරණය අපේ රටේ ක්‍රීඩකයන්ට නම් ගැලපෙනවා..
    ඊයේ මේ වගේ අපේ කොල්ලෝ වුනත් හිතලා තිබ්බා නම්..
    අපිට දුකක් දැනෙන්න විදියක් නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mona unat india dinne nati 1a nam mare..maru...dan wat dapa tikak bahi unge...

    අනිවාර්යෙන් ම..
    ඒත් මචන්.. මේ වගේ තරගයකදි වුනත් ඒ අයට ලකුණු යනවා නේ..
    ඒ හින්දා.. අපරාදේ එංගලන්තයට දිනන්න තිබ්බේ.. මේ ගේම..
     

    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    991
    477
    63
    NY
    ඉන්දියාවේ එවුන් තමයි මචන්.. පණ්ඩිතයෝ..
    එංගලන්තය.. හොදයි මචන්..
    හොද වැඩේ බන් ඉන්දියාවෙ පන්ඩිතයන්ට
    හොඳ වැඩේ ඉන්දියාවට! දැක්කද අර රවිශස්ත්රි කියන ඒකා ඉන්දියාවට අදින විදිය !