Math Clock

tha123

Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    ❤️❤️New Math Clock❤️❤️

    https://viralstyle.com/kt/mathclock-ended?utm_source=marketplace#pid=58&cid=1216&sid=front
    20180305_062254.jpg

    දැක්ක ගමන් ආස හිතුනා මෙ වෙලාවෙ ගන්න සල්ලි නැති උනාට..:sorry:

    සමහරවිට කට්ටිය මේ CLOCK එක මිට කලින් දකින්නත් ඇති.. කොකටත් කිරියෙ බෙදගන්න හිතුනා..


    (ebay එකේ හෙව්වට මෙ design එක හම්බුනෙත් නැහැ. කවුරුහරි දැක්කොත් linkඑකත් කොටගෙන පලයන්.)
     

    Attachments

    • Screenshot_20180304-181406.jpg
      Screenshot_20180304-181406.jpg
      81 KB · Views: 187
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෙලාව බලන්න ඕව විසඳන්න ඕනෙද :sorry:
    ඉතිං බං එතකොට හදිස්සියකට එහෙම ඕකෙං වෙලාව බලන්න බෑනෙ :confused:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    වෙලාව බලන්න ඕව විසඳන්න ඕනෙද :sorry:
    ඉතිං බං එතකොට හදිස්සියකට එහෙම ඕකෙං වෙලාව බලන්න බෑනෙ :confused:

    අපි වගේ සාමාන්‍ය අයට අවුල් ඉතිං.ඔයා වගේ phd studentලට තමයි ඔය වගේ ඒවා ගැලපෙන්නේ:D
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපි වගේ සාමාන්‍ය අයට අවුල් ඉතිං.ඔයා වගේ phd studentලට තමයි ඔය වගේ ඒවා ගැලපෙන්නේ:D

    ටෞකන්ඩ දැන් ඕක කියාගෙන එන උන්ගෙ රෙප්වත් කපන්න පටං ගන්න ඕනෙ නැත්තං හරියන්නෑ :frown:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    වෙලාව බලන්න ඕව විසඳන්න ඕනෙද :sorry:
    ඉතිං බං එතකොට හදිස්සියකට එහෙම ඕකෙං වෙලාව බලන්න බෑනෙ :confused:

    උඹ කියන විදිහට උබට මේ ඔරලොසුවෙන් කවදාවත් වෙලාව බලන්න බැහැ බන්..:lol::lol::lol:

    b-pop-up-rosen-city-hall.jpg
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ටෞකන්ඩ දැන් ඕක කියාගෙන එන උන්ගෙ රෙප්වත් කපන්න පටං ගන්න ඕනෙ නැත්තං හරියන්නෑ :frown:

    මොකද්ද බං කේස් එක.. :baffled:
    උඹට සුබ පතන උන්ට උඹ ගහන්න යන්නේ ඇයි..:eek:
    කොහොමද බං ඕක සෙට් උනේ..:love:
     

    Haritha97

    Active member
  • Jan 1, 2018
    216
    47
    28
    ඈ බං ඕකේ පළවෙනි පාර ඔය ගැටළු විසදව්වට පස්සේ ආයේ මොකටද බං ඕක:lol:
     

    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    වෙලාව බලන්න ඕව විසඳන්න ඕනෙද :sorry:
    ඉතිං බං එතකොට හදිස්සියකට එහෙම ඕකෙං වෙලාව බලන්න බෑනෙ :confused:

    ඉතින් බන් ඔය කිසි දෙයක් නැතත් වෙලාව කියන්න පුලුවන් නේ. කට්ට තියෙන පැත්ත බලලා :confused:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North


    මොකද්ද බං කේස් එක.. :baffled:
    උඹට සුබ පතන උන්ට උඹ ගහන්න යන්නේ ඇයි..:eek:
    කොහොමද බං ඕක සෙට් උනේ..:love:

    ඩිල්ඩුඩා මාව අමාරුවෙ දාන්න ත්‍රෙඩ් එකක් දැම්ම දැන් මුන් මට යන යන තැන ඉන්න දෙන්නෑ :(