මචං ලා,
මේක මම release කරන පලවෙනි music video එක. මම දැනට Colombo pub scene එකේ music play කරන එක තමය් රස්සාවක් හැටියට කරන්නේ. හැබැයි මට ආස ඉදිරියට සින්හලෙන් උය් ඉන්ග්රීකසියෙන් උය් දෙකෙන්ම මගේ ම සින්දු ලියන්න. වෙලාව තියෙනකොට අහල බලලා හිතෙන දේ කියන්න

.