සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මාතර පැත්තෙන් පොල් ගෙඩි 75 හෝ 100 වගේ හොයාගන්න තැනක් නැද්ද ? දානේ ගෙදරකට ? මාළු පොල් වගේ එව්වා ? මිල කියද කියලත් සඳහන් කරන්න

    මගේ මාතර පැත්තේ යාලුවෙක් ගේ දානේ ගෙදර කට. මම කුරුණෑගල. මගෙන් පොල් ටිකක් ඉල්ලුවා. මෙහෙන් ඉදන් මාතර යන්න Hire එකම 9000 වගේ වෙනවා.

    මිනිහා කියන්නේ ඒ පැත්තේ පොල් ගෙඩි 75 ගන්න කඩයක් නැහැ කියලා ? කතාව ඇත්ත ද ?
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ගාල්ලේ පොල් මිල අඩු වෙලා කියලා news වල ඇහුනා මේ ලගදි. ඇත්තද බොරුද දන්නේ නෑ. මේකේ ගාල්ලේ එවුන් ඉන්නවනේ කියයි :D
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,229
    167
    63
    ගාල්ලේ නම් පොල් 55-60

    වැලිගමින් මාලු ගන්න පුලුවන් අඩුගානකට
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    මොන බොරු කතාවක්ද බන් ඒක :lol:
    පොල් ගෙඩි 75ක් එක කඩේකින් ගන්න නැති උනත් කඩවල් 4 - 5 කින් හරි ගන්න පුළුවන්.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    සනෝජ්_තරංග;23906422 said:
    මාතර පැත්තෙන් පොල් ගෙඩි 75 හෝ 100 වගේ හොයාගන්න තැනක් නැද්ද ? දානේ ගෙදරකට ? මාළු පොල් වගේ එව්වා ? මිල කියද කියලත් සඳහන් කරන්න

    මගේ මාතර පැත්තේ යාලුවෙක් ගේ දානේ ගෙදර කට. මම කුරුණෑගල. මගෙන් පොල් ටිකක් ඉල්ලුවා. මෙහෙන් ඉදන් මාතර යන්න Hire එකම 9000 වගේ වෙනවා.

    මිනිහා කියන්නේ ඒ පැත්තේ පොල් ගෙඩි 75 ගන්න කඩයක් නැහැ කියලා ? කතාව ඇත්ත ද ?

    Put to Train as luggage