Fixed Deposit Vs Coconut Land

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    උඹ ලොකු වැරද්දක් කරනවා මචං....

    FD දැම්මම එතනින් එහාට කෝස්ට් එකක් නැහැ. හිතට නිදහස්.

    පොල් දැම්මම පොල් වලට සාත්තු කරන්න ඕන, පොහොර දාන්න ඕන. වැඩ කුලී, පොල් කඩන උන්ට ගෙවන්න ඕන, ට්‍රාන්ස්පෝට් ඕන. ඊට අමතරව ආරක්ෂාවට මොකෙක් හරි ඕන. ඈත පැත්තක නං ආතක් පාඨක නැති උන් අනුන්ගේ ඉඩම් අල්ලගන්නවා බලෙන්. චන්ඩි එක්ක හැප්පෙන්න ඕන. ඉතින් හිතට කරදරයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,614
    48,879
    113
    සේදවත්ත
    සල්ලි කොල හෝ අංකමය ලෙස කිසිම වැදගත්කමක් නෑ . ස්ථාවර වත්කම් තමා හරියන්නේබ්. මොකද හිගකම එන්න එන්න වත්කම් වල අගය ඉහල යනවා . ඉස්සරට ලංකාවේ ඉඩම් නෑ. ඉඩම් තියන උන් ඉන්නේ රජාල වගේ . ඉස්සරට ගේවල් නෑ ෆැලැට් එන්නේ ගෙයක් තියන උන් රජාලා වගේ. ක්ශය අඩු වත්කම් වල වටිනාකම වැඩී වාහන කියන්නේ ක්ශය අගය වැඩි දෙයක් ඒත් ලංකාවේ මෙ සිද්ධාන්තය කනපිට පරණ කාර් ගනන් වැඩී හේතුව හිගකම නැත්ත්ම් වාහනේ පරණ වෙන්න වෙන්න අගය බහින්න ඕනේ. මිලෙන් ගුණය මනින අනම්ය භාන්ඩයක් උනොත් වින්ටේජ් කාර් එකක් නම් අනිවාර්යයෙන් හොද වත්කමක් .

    සාරාංශය ස්ථාවර වත්කම් මිලට ගනිව්, රත්‍රන් , කොටස් වගේ ජංගම වත්කම් උනත් දැන් මිලට අරන් තියාගන්න එක වටිනවා .
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,054
    66,458
    113
    homagama,kottawa me hariye gewal 150-200lax thama.next years wala aniwa owa 400-500 wenawa
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    homagama,kottawa me hariye gewal 150-200lax thama.next years wala aniwa owa 400-500 wenawa

    Pissuda ban. Sinhalu idakadam wikunala rata yanawa. Owa ganna un naha. Supply wadiy demand adui.
    Ithin hithan inna ganan walata wikunanna baha.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,927
    1
    56,954
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    • 1995 දී හොරණ පැත්තෙ ඉඩම් අක්කරයකුත් 125000කට ගන්න තියෙන්න ඇති. එහෙම ගත්ත නම් දැන් පර්ච් 1ක් ලක්ෂ 3-4කට දෙන්න තිබුන කිසි ගේමක් නැතුව.
    • මගේ දන්නා කෙනෙක් වැලිමඩ පැත්තෙ ඔය කාලේදී ඉඩමක් අරගෙන ලක්ෂ 4කට. දැන් ඒක ලක්ෂ 20කට වත් ගන්න කෙනෙක් නෑ.
    ඉඩම් වල ලාභයක් එන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන. ආණ්ඩුවට පාරක් කපන්න එහෙම හිතුනොත් සොරිවෙන්නත් පුළුවන්. රිස්ක් එක වැඩියි.
     
    • Like
    Reactions: Honda.putha

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තොපි ඉඩම් අරන් දානවා නම් මාස තුනකටවත් සැරයක් ගිහිල්ලා ඒ ඉඩම් සුද්ද කරහල්ලා. ඒ අහල පහල මිනිස්සු සර්පයො කව්වලා මරන්නෙ නැතුව.

    නැත්තං මම වගේ $ එන බිස්නස් එකක් කරහල්ලා. ROI එක මාසේට 300%ට වැඩියි.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,683
    11,697
    113
    Pissuda ban. Sinhalu idakadam wikunala rata yanawa. Owa ganna un naha. Supply wadiy demand adui.
    Ithin hithan inna ganan walata wikunanna baha.
    pissuda ban puluwan nam aduwata idamak hoyala deepanko demand paththaka..
    poddak hari aduwata daapu gaman api yannath issella kawru hari advance karala.. anthimata petrol, time waste karan harila enawa..