Matheesha Anushal - තවත් මාලිංග කෙනෙක් ?

1stepkloser

Junior member
  • Apr 27, 2008
    989
    16
    18
    Ratmalana


    කොහොමද බෝල දැමිල්ල? තවත් මාලිංග කෙනෙක් බිහිවෙන ලකුනු!
    Take a closer look at "Matheesha Anushal" in training and you are not going to get disappointed. Anushal bowling with some serious pace.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කොච්චර දක්ශයො බිහිඋනත් වැඩක් නෑ මෙහෙම අයව උඩට ගේන්නෙ නෑනෙ.
    ඉස්සරවෙලා බෝඩ් එකෙයි, ටීම් එකෙයි අරක් අරන් ඉන්න ඉන්න බහිරවයො එලවල ඉන්න ඕනෙ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    ඕකා ගියපු පෙර පාසැල මොකද්ද? 😂 සුපිරි එකක් නම් ටීම් එකේ place එකක් ලැබෙයි.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,851
    9,540
    113
    Arkham City
    hapo muta waduna me para School series ekedi, Joseph eke eun gahuwa Semi final ekedi apath nathi wenna. eka 5 wicket haul ekai dala thiyenne mulu career ekatama

    http://www.batsman.com/pages/all/matheesha-pathirana_292d752d-91c0-4fff-bd57-5ff5adaef3fa_P.aspx

    ඕකා ගියපු පෙර පාසැල මොකද්ද? 😂 සුපිරි එකක් නම් ටීම් එකේ place එකක් ලැබෙයි.
    mulin wena school ekakata giiye, dan inne Trinity
    ------ Post added on May 6, 2021 at 7:25 AM
     
    • Like
    Reactions: dilann

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Accuracy madi ne? Line and Length ehema patta awul. Ehema unama ithin Malinga wahe yoker length eke digatama danna nam bari wei. Hari haman timing batek ta ahu unoth ithin boundary palai.
     
    • Like
    Reactions: tclanki