hutta kenek?
හුට්ටෙක් නෙවේ යකෝ මුත්තෙක්
hutta kenek?
ඕ.. සමහර algorithms එහෙම ගහන්න නම් සමහර maths concepts දැනන් ඉන්න ඕනේ..TFS!!
SE Degree එකක් කරද්දි මැත ඕනෙ වෙනවද bro?
A/L Curriculum ekata set wena resources monadaටෙක්ස්ට් බුක් ඕනෙ නම් ඔය මාතෘකා වලට අදාළව Schaum ගෙ සීරීස් එක බලන්න. ඒක පටන් ගන්න අයට හොඳයි. විවි වල ඉන්න අයට වඩා ගැබුරට ඕනෙ නම්,
Mathematical Methods for Physics and Engineering, K. F Riley, Michael Paul Hobson, and Stephen John Bence
Modern mathematical physics වලට නම්,
Geometry, Topology, and Physics Mikio Nakahara
Mathematics of Classical and Quantum Physics, Frederick W. Byron and Robert W. Fuller
මේ මාතෘකා ගණනාවක් self contained විදිහට තියෙන පොත් ටිකක් කිව්වෙ. Elsevier, GTM ලගෙ ඔය හැම මාතෘකාවටම වෙන් කරපු අන්ඩර්ග්රැජුවට් සහ ග්රැජුවට් පාඨ ග්රන්ථ තියෙනව.
Algebra 1 & 2 වලට අමතරව College Algebra ඕන, ඒ path එක khan academy එකේ තියෙනවාA/L Curriculum ekata set wena resources monada
A/L Curriculum ekata set wena resources monada
puluwannam daapan machan.loku help ekakඅනිත් එක මෙතන හරිහමන් plan එකකුත් නෑ
ප්රතිචාර මත ඒවා දාන්නම්![]()

For applied Loney's static and dynamics is the best guide. You can download two statics pdf from nie website, which has a lot of solved examples. For pure maths khan academy and byjus are good.A/L Curriculum ekata set wena resources monada
Thanks bro podi ekekta dennam watinawaFor applied Loney's static and dynamics is the best guide. You can download two statics pdf from nie website, which has a lot of solved examples. For pure maths khan academy and byjus are good.