Mathematics Resources Guide | මැත ගොඩ දාමු

_HeRo_

Well-known member
  • Jun 25, 2009
    2,550
    2,055
    113
    Rockers Island
    ටෙක්ස්ට් බුක් ඕනෙ නම් ඔය මාතෘකා වලට අදාළව Schaum ගෙ සීරීස් එක බලන්න. ඒක පටන් ගන්න අයට හොඳයි. විවි වල ඉන්න අයට වඩා ගැබුරට ඕනෙ නම්,

    Mathematical Methods for Physics and Engineering, K. F Riley, Michael Paul Hobson, and Stephen John Bence



    Modern mathematical physics වලට නම්,

    Geometry, Topology, and Physics Mikio Nakahara

    Mathematics of Classical and Quantum Physics, Frederick W. Byron and Robert W. Fuller

    මේ මාතෘකා ගණනාවක් self contained විදිහට තියෙන පොත් ටිකක් කිව්වෙ. Elsevier, GTM ලගෙ ඔය හැම මාතෘකාවටම වෙන් කරපු අන්ඩර්ග්‍රැජුවට් සහ ග්‍රැජුවට් පාඨ ග්‍රන්ථ තියෙනව.
    A/L Curriculum ekata set wena resources monada
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    A/L Curriculum ekata set wena resources monada
    Algebra 1 & 2 වලට අමතරව College Algebra ඕන, ඒ path එක khan academy එකේ තියෙනවා
    තව ත්‍රිකෝණමිතියයි, කලනයයි. (සාපේක්ෂව අමාරුම ටික)
    ඊළගට ඛණ්ඩාංක ජ්‍යාමිතිය යටතේ වෘත්තයයි, සරල රේඛාවයි (ලේසියි)
    ඊටපස්සේ ගණිත අභ්යුනය, සංකරණ හා සංයෝජන වගේ ටිකක් තියෙනවා. (CS වලට ඕන වෙනවා)
    ආයේ යාන්ත්‍ර විද්‍යාව ටිකක් advance කරලා

    ඔය Krista Kingගෙයි, Khan Academyයි follow කරොත් හුගාක් දුරට A/L pure ගොඩ දාන්න පුලුවන්
    (Expected time to complete all paths - 8 months to 1 year)

    ඊට අමතරව මහබදුගේ කරන youtube playlist එකෙන් applied ගොඩ දාගන්න තියෙන්නේ

     
    • Like
    Reactions: animation

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    A/L Curriculum ekata set wena resources monada

    වීඩියොස් නම් Khan Academy ඒලෙවල් වලට හොඳටම ඇති මම හිතන්නෙ.

    පොත් වලින් නම් කේම්බ්‍රිජ් AL කරන අයට ටෙක්ස්ට් බුක් තියෙනව. මම ඒවයින් ඉගෙන ගෙන නෑ ඒත් එයාලගෙ එක ලෝකල් කරිකියුලම් එකට ගොඩක් සමානයි.

    එහෙම ඒව ඇරෙන්න ඒලෙවල් වලට වෙන එකක් නම් කියන්න දන්නෙ නෑ මචං. මම ඒකාලෙ බැලුවෙ ඔය කියල තියෙන Schaum ගෙ පොත්. ඒකෙන් කොහොමත් ඒලෙවල් ටික ඉතාම හොඳින් තේරෙන්න කවර් වෙනව හැබැයි ඒකෙ වෙක්ටර් කැල්කියුලස්, ලීනියර් ඇල්ජිබ්‍රා වගේ පොත්වල අන්ඩර්ග්‍රැජුවට් පළවෙනි අවුරුදු දෙකක විතර උගන්නන ඒවත් තියෙනව. වෙන් කරගෙන බලාගන්න තියෙන්නෙ. ත්‍රිකෝණමිතිය, කලනය වගේ බ්‍රෝඩ් වැදගත්කමක් තියෙන ඒවට ගැලපෙනව.

    ඕව libgen එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
     
    Last edited:

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    meeka nam patta bn. cs yanna kalin maths tika godadaagena yanna path ekak hoya hoya hitiye. tfs :love2:

    අනිත් එක මෙතන හරිහමන් plan එකකුත් නෑ
    ප්‍රතිචාර මත ඒවා දාන්නම්:):love:
    puluwannam daapan machan.loku help ekak:yes:
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    A/L Curriculum ekata set wena resources monada
    For applied Loney's static and dynamics is the best guide. You can download two statics pdf from nie website, which has a lot of solved examples. For pure maths khan academy and byjus are good.