Mathews resigns

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,751
    40,384
    113
    ඕක තමා කියන්නේ සාර්ථක වෙන්න වෙන්න වී කරලක් වෙන්න කියලා :yes::yes:

    අනිවා. නැවෙන තරමටත් අත් දැකීම් - නවන තරමටත් ඇත් දැකීම් :dull::dull:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,712
    3,311
    113
    ඌට බනින්න එපා යකුනේ
    ඌ කොහොම එකෙක් උනත් ලංකාව වෙනුවෙන් අපි හුල්ල හුල්ල ඉද්දි match එකක් හරි දිනවපු එකෙක්
    මතකනේ මලින්ගයා එක්ක ගහපු අවුසි මැච් ඒක
    ඌ කලින් මොනවා කලත්
    සුබ පතාපල්ලා නියම සිංහලු වගේ
    ඌ කරපු ඒක හොද දෙකට හරි

    :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    බෙල්ලෙ අමාරුවට කොට්ටෙ මාරු කරල හරියයිද..
    ටීම් එකේම වරදට ඌට විතරක් බැනලත් හරියන්නෙ නෑ නෙ..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    Mathews witharak nemei Cricket Board eke unith as wenna ona.
    Anna Mahelage Niyama Interview Ekak tiyenawa BBC sinhala Eke. U kiyana dewal nan 100% atta. Mulinma Cricket Board eke Parayo tika elola Dala inna ona.
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    මේක විසඳුමක් නෙමෙයි, ඕස්ට්‍රෙලියාවත් බියුකනන්ගෙන් පස්සෙ ටීම් එක් අප්සෙට් ගැහුවාහ ආපු කෝච් තමයි ඩැරන් ලීමන් ඒයා මුලින්ම කරේ අර පරණ විදියට ක්‍රීඩකයොන්ගෙ උද්යෝගිමත් මානසිකත්වයක් ඇති කරපු එක, අපේ අයගේ මානසිකත්වය හදන්න ඕන
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,333
    9,089
    113
    Around the world
    රංගන හේරත් ටෙස්ට් නායකයාට පත් කළ යුතුයි. වර්තමාන ටීම් එකේ නායකත්ව ලක්ෂණ තියෙන කිසිම ක්‍රීඩකයෙක් නැති තරම්. ඇන්ජලෝ නැති නිසා අනෙක් ඒවාට දැන් කවුරු හරි පත් කළ යුතුයි. තරංග වැඩක් නැත. ඊට වඩා හොදයි දික්වැල්ල වගේ ආක්‍රමණශීලි ක්‍රීඩකයෙකුටදී අත්හදා බලන එක.
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    අනිත් උන්ගේ වැරැද්දට ඌට බැනල වැඩක් නැහැ, අපේ ටීම් ඒකට නැත්තේ මොජෝ ඒක, මොරාල් ඒක ෆිට් ඒක කිව්වොත් හරි, ඉතින් මොජෝ ඒක ඇති වෙන්න නම් කැප්ටන් විතරක් නොවෙයි ඉන් ඉහල උදවියත් සහයෝගය දෙන්න ඕනෑ, දැන් ඉන්න බූරු ඇමතියාගෙන් පාලක මණ්ඩලයෙන් සහයෝගය ලැබුනද? නැහැ නේ, කාලකන්ණි තක්කඩි ජාතිවාදී ආගම්වාදී හැත්තත් කලේ මූ කිත්තා කියල පහලට අදින ඒක නේ. ඒ දවස් වල වාස් වුනත් බෝල් කරන්න කලින් කුරුසේ අඳිනවා, මේ ලංකාවේ ඒක සාමාන්‍ය දෙයක්, ඒක ඒක උදවියගේ ආගම් ඇදහිල්ල වෙනස් නේ, මේ ළඟකදී මිනිස්සුන්ගේ ආගම් ඇදහිල්ල අතින් ලෝකෙන්ම ඉහලින්ම තියෙන්නේ ලංකාව බව සමීක්ෂණයක තිබුනා, කොටින්ම සවුදියේ තම්බිත් අපිට පහලින්, ඉතින් ඌ දිනුවම දෙවියන් ගේ ආශිර්වාදය හින්දා කියල කිව්වත් අපිට පාන් ද? ඌ ඕනෑ දෙයක් කියාගත් දෙන්, බන්ගලියෝ පකිස්තාන් එවුනුත් එහෙම කියන්නේ? ඉතින් අපිට නම් මූ කිත්තා ද තම්බි ද මොකා වුනත් වැඩක් නැහැ, අපිට ඕනෑ දිනන ක්‍රිකට් බලන්න. අස් වීම ප්‍රතික්ෂේප කරලා ආපහු කැප්ටන් කම දෙන්න ඕනෑ, පාලක මණ්ඩලය වෙනස් කරන්න ඕනෑ, ඉස්සර හිටිය ආනා පුංචිහේවා සිදත් වෙත්තමුණි වගේ වැදගත් උදවිය ක්‍රිකට් වලට ආපහු ගන්න ඕනෑ. පාසල් සහ ක්ලබ් මට්ටමේ හොඳ තරඟාවලි හදල තරඟය වැඩි කරන්නත් ඕනෑ.
     
    උබ ලඟදිද ක්‍රිකට් බලන්න ගත්තෙ? මේ සීරිස් එක පැරදුනේ මැතිව්ස්ගෙ ගොන් කම නිසා. 4 වෙනි මැච් එකේ ටොස් එක දිනලත් මුලින් බැට් කරන්න ගත්තා. ඊට කලින් ගහපු මැච් තුනේම උනේ චේස් කරපු අයයි දින්නෙ. ඒ වගේම මේ සීරිස් එකේම චේස් කරපු අය දින්නා. මේ වගේ බැටින් පිච් වල ඔය වගේ සුළු දෙයක් වත් දේරුම් ගන්න බැරි නායකයෙක් ගෙන් තියෙන වැඩේ මොකක්ද. ජාති ආගම් අදාල නෑ.
     
    • Like
    Reactions: EUMA175

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    උබ ලඟදිද ක්‍රිකට් බලන්න ගත්තෙ? මේ සීරිස් එක පැරදුනේ මැතිව්ස්ගෙ ගොන් කම නිසා. 4 වෙනි මැච් එකේ ටොස් එක දිනලත් මුලින් බැට් කරන්න ගත්තා. ඊට කලින් ගහපු මැච් තුනේම උනේ චේස් කරපු අයයි දින්නෙ. ඒ වගේම මේ සීරිස් එකේම චේස් කරපු අය දින්නා. මේ වගේ බැටින් පිච් වල ඔය වගේ සුළු දෙයක් වත් දේරුම් ගන්න බැරි නායකයෙක් ගෙන් තියෙන වැඩේ මොකක්ද. ජාති ආගම් අදාල නෑ.
    මම කතා කරන්නේ මේ සීරිස් ඒක පැරදුනු ඒක ගැන නොවෙයි, සමස්ථ ක්‍රිකට් වල වැටීම ගැන.
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    උබ ලඟදිද ක්‍රිකට් බලන්න ගත්තෙ? මේ සීරිස් එක පැරදුනේ මැතිව්ස්ගෙ ගොන් කම නිසා. 4 වෙනි මැච් එකේ ටොස් එක දිනලත් මුලින් බැට් කරන්න ගත්තා. ඊට කලින් ගහපු මැච් තුනේම උනේ චේස් කරපු අයයි දින්නෙ. ඒ වගේම මේ සීරිස් එකේම චේස් කරපු අය දින්නා. මේ වගේ බැටින් පිච් වල ඔය වගේ සුළු දෙයක් වත් දේරුම් ගන්න බැරි නායකයෙක් ගෙන් තියෙන වැඩේ මොකක්ද. ජාති ආගම් අදාල නෑ.

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: ruchira55