ඕක තමා කියන්නේ සාර්ථක වෙන්න වෙන්න වී කරලක් වෙන්න කියලා![]()
ehma unoth hal karala kalai nawatinne anik un


ඕක තමා කියන්නේ සාර්ථක වෙන්න වෙන්න වී කරලක් වෙන්න කියලා![]()


ඕක තමා කියන්නේ සාර්ථක වෙන්න වෙන්න වී කරලක් වෙන්න කියලා![]()


අනිවා. නැවෙන තරමටත් අත් දැකීම් - නවන තරමටත් ඇත් දැකීම්![]()
ඌට බනින්න එපා යකුනේ
ඌ කොහොම එකෙක් උනත් ලංකාව වෙනුවෙන් අපි හුල්ල හුල්ල ඉද්දි match එකක් හරි දිනවපු එකෙක්
මතකනේ මලින්ගයා එක්ක ගහපු අවුසි මැච් ඒක
ඌ කලින් මොනවා කලත්
සුබ පතාපල්ලා නියම සිංහලු වගේ
ඌ කරපු ඒක හොද දෙකට හරි

upanayaka neh ban. tharangawa dai. dilshanwa wattala gaththu captaincy eka pala denne naha ban. karma thamai



අනිත් උන්ගේ වැරැද්දට ඌට බැනල වැඩක් නැහැ, අපේ ටීම් ඒකට නැත්තේ මොජෝ ඒක, මොරාල් ඒක ෆිට් ඒක කිව්වොත් හරි, ඉතින් මොජෝ ඒක ඇති වෙන්න නම් කැප්ටන් විතරක් නොවෙයි ඉන් ඉහල උදවියත් සහයෝගය දෙන්න ඕනෑ, දැන් ඉන්න බූරු ඇමතියාගෙන් පාලක මණ්ඩලයෙන් සහයෝගය ලැබුනද? නැහැ නේ, කාලකන්ණි තක්කඩි ජාතිවාදී ආගම්වාදී හැත්තත් කලේ මූ කිත්තා කියල පහලට අදින ඒක නේ. ඒ දවස් වල වාස් වුනත් බෝල් කරන්න කලින් කුරුසේ අඳිනවා, මේ ලංකාවේ ඒක සාමාන්‍ය දෙයක්, ඒක ඒක උදවියගේ ආගම් ඇදහිල්ල වෙනස් නේ, මේ ළඟකදී මිනිස්සුන්ගේ ආගම් ඇදහිල්ල අතින් ලෝකෙන්ම ඉහලින්ම තියෙන්නේ ලංකාව බව සමීක්ෂණයක තිබුනා, කොටින්ම සවුදියේ තම්බිත් අපිට පහලින්, ඉතින් ඌ දිනුවම දෙවියන් ගේ ආශිර්වාදය හින්දා කියල කිව්වත් අපිට පාන් ද? ඌ ඕනෑ දෙයක් කියාගත් දෙන්, බන්ගලියෝ පකිස්තාන් එවුනුත් එහෙම කියන්නේ? ඉතින් අපිට නම් මූ කිත්තා ද තම්බි ද මොකා වුනත් වැඩක් නැහැ, අපිට ඕනෑ දිනන ක්‍රිකට් බලන්න. අස් වීම ප්‍රතික්ෂේප කරලා ආපහු කැප්ටන් කම දෙන්න ඕනෑ, පාලක මණ්ඩලය වෙනස් කරන්න ඕනෑ, ඉස්සර හිටිය ආනා පුංචිහේවා සිදත් වෙත්තමුණි වගේ වැදගත් උදවිය ක්‍රිකට් වලට ආපහු ගන්න ඕනෑ. පාසල් සහ ක්ලබ් මට්ටමේ හොඳ තරඟාවලි හදල තරඟය වැඩි කරන්නත් ඕනෑ.
මම කතා කරන්නේ මේ සීරිස් ඒක පැරදුනු ඒක ගැන නොවෙයි, සමස්ථ ක්‍රිකට් වල වැටීම ගැන.උබ ලඟදිද ක්‍රිකට් බලන්න ගත්තෙ? මේ සීරිස් එක පැරදුනේ මැතිව්ස්ගෙ ගොන් කම නිසා. 4 වෙනි මැච් එකේ ටොස් එක දිනලත් මුලින් බැට් කරන්න ගත්තා. ඊට කලින් ගහපු මැච් තුනේම උනේ චේස් කරපු අයයි දින්නෙ. ඒ වගේම මේ සීරිස් එකේම චේස් කරපු අය දින්නා. මේ වගේ බැටින් පිච් වල ඔය වගේ සුළු දෙයක් වත් දේරුම් ගන්න බැරි නායකයෙක් ගෙන් තියෙන වැඩේ මොකක්ද. ජාති ආගම් අදාල නෑ.
උබ ලඟදිද ක්‍රිකට් බලන්න ගත්තෙ? මේ සීරිස් එක පැරදුනේ මැතිව්ස්ගෙ ගොන් කම නිසා. 4 වෙනි මැච් එකේ ටොස් එක දිනලත් මුලින් බැට් කරන්න ගත්තා. ඊට කලින් ගහපු මැච් තුනේම උනේ චේස් කරපු අයයි දින්නෙ. ඒ වගේම මේ සීරිස් එකේම චේස් කරපු අය දින්නා. මේ වගේ බැටින් පිච් වල ඔය වගේ සුළු දෙයක් වත් දේරුම් ගන්න බැරි නායකයෙක් ගෙන් තියෙන වැඩේ මොකක්ද. ජාති ආගම් අදාල නෑ.




