Maths කරපු අයියලගෙන් උදව්වක්

Leo_nardo

Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    ita passe monawa karannada ?

    msc PhD වගේ තමයි ආස. ඒත් පුළුවන් වේවි ද සැකයි:sorry:
    පාඩම් කරන ඒව එච්චර බෑ.ගණන් තමයි පුළුවන් පොඩ්ඩක් හරි:)
    මාස 6 නිසා පිස්කල්වත් යා ගන්න බැරි වේද කියලයි බයෙන් ඉන්නෙ:sorry:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    CS karanna z eka tibbe ne bn.
    Ape course eka aluthin patan gaththe. Physical ict kiyla.
    Apita qwe ne maths, phy tiyanaw kiyla eka parayekwath:no:
    Awata passe fuck una:rofl:

    මගදී නවත්තපු එක අපරාදෙ බන්. බිට් එකට වඩා ඩිමාන්ඩ්.
     
    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    කවුරු හරි මටත් උත්තරයක් දෙන්නකො:sorry:
    වෙන දේවල් නෙ කියලා තියෙන්නෙ:(
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    bahala wada karanawanm maths shape nm anik deka(chem/physics) godadan karanna time athi tamath ,habai bahala ekata marigena karahan ,giya un giya ,una dewal una ...ewa iwarai bahala hithata dairya aran karapan.higher maths gana nam idea ekak na .danna widihata tikk amarui.habai bahai kiyala deyak na.higher maths krala yanna puluwan courses monada kiyalat balahn .paper class puluwanm palayan .time hadeno .asawen karahan .nathiwenna deyak na
     
    මම chemistry කරන්නෙ නෑ අයියේ ඒක කරොත් අනිවා ෆේල්. මට මුකුත්ම තේරෙන්නෙ නෑ. H.maths කරන්නෙ ඒ වෙනුවට.
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    679
    447
    63
    කෙම බැරි නම් ඒක කරන්න දගලන්න එපා.
    හයර් මැත්ස් කරපන්
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    CS karanna z eka tibbe ne bn.
    Ape course eka aluthin patan gaththe. Physical ict kiyla.
    Apita qwe ne maths, phy tiyanaw kiyla eka parayekwath:no:
    Awata passe fuck una:rofl:

    උබ ගොනෙක් නෙ යකෝ.ඒ ඩිග්‍රිය ඩිමාන්ඩඩ්
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මේකෙ කොල්ලෙක් සති 3 a/l
    කරා.
    කවුද කියලා මතක නෑ.
    ඌ මේ ත්‍රෙඩ් එක බලනවා නම් මේ මල්ලිට උදවු කරපන් මචං:cool: