maths හදන්න කට්ට කාපු කාලේ ඉවරයි

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    maths හදන්න කට්ට කාපු කාලේ ඉවරයි

    maths home work හරි assignment හරි දුන්නම වද වින්ද කාලේ ඉවරයි.එකට හේතුව www.mathway.com වෙබ් අඩවිය. මෙකට තමන්ට විසදගන්න ඕනා ගණිත ගැටලුව දුන්නම තප්පරෙන් ගාන හදල දෙනව. step by step පෙන්නනම් premium account එකාක් ඕන .free account එකෙන් පුලුවන් උත්තරය balaa ගන්න. සල්ලි නොගෙව පියවරෙන් පියවර ගාන හදන හැටි බලා ගන්න ක්‍රමයකුත් thiyenawaa.තියෙනවා.ඒක මන් තව පස්සෙ kiyannam.

    rep+ හරි comment දාල ගියොත් ඉක්මනට කියන්නම්... :D
     
    • Like
    Reactions: jannuse

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    maths home work හරි assignment හරි දුන්නම වද වින්ද කාලේ ඉවරයි.එකට හේතුව www.mathway.com වෙබ් අඩවිය. මෙකට තමන්ට විසදගන්න ඕනා ගණිත ගැටලුව දුන්නම තප්පරෙන් ගාන හදල දෙනව. step by step පෙන්නනම් premium account එකාක් ඕන .free account එකෙන් පුලුවන් උත්තරය balaa ගන්න. සල්ලි නොගෙව පියවරෙන් පියවර ගාන හදන හැටි බලා ගන්න ක්‍රමයකුත් thiyenawaa.තියෙනවා.ඒක මන් තව පස්සෙ kiyannam.

    rep+ හරි comment දාල ගියොත් ඉක්මනට කියන්නම්... :D

    Ithin gono oken ganan hadala kohomada mathes igene ganne...?
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Ithin gono oken ganan hadala kohomada mathes igene ganne...?

    ගනන් ඉගෙන ගන්න ඕන නැහැ බන්! ස්ටෙප්ස් ටික පොතේ ලියා ගත්තම ගොඩ නෙ! විභාගෙ ලං උනාම පේපර් එකත් සල්ලි දීලා ගන්න පුළුවන් නෙ ගේමක් නැතුව :nerd: