maths හදන්න කට්ට කාපු කාලේ ඉවරයි
maths home work හරි assignment හරි දුන්නම වද වින්ද කාලේ ඉවරයි.එකට හේතුව www.mathway.com වෙබ් අඩවිය. මෙකට තමන්ට විසදගන්න ඕනා ගණිත ගැටලුව දුන්නම තප්පරෙන් ගාන හදල දෙනව. step by step පෙන්නනම් premium account එකාක් ඕන .free account එකෙන් පුලුවන් උත්තරය balaa ගන්න. සල්ලි නොගෙව පියවරෙන් පියවර ගාන හදන හැටි බලා ගන්න ක්‍රමයකුත් thiyenawaa.තියෙනවා.ඒක මන් තව පස්සෙ kiyannam.
rep+ හරි comment දාල ගියොත් ඉක්මනට කියන්නම්...

. 