maths හදන්න කට්ට කාපු කාලේ ඉවරයි

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    maths හදන්න කට්ට කාපු කාලේ ඉවරයි

    maths home work හරි assignment හරි දුන්නම වද වින්ද කාලේ ඉවරයි.එකට හේතුව www.mathway.com වෙබ් අඩවිය. මෙකට තමන්ට විසදගන්න ඕනා ගණිත ගැටලුව දුන්නම තප්පරෙන් ගාන හදල දෙනව. step by step පෙන්නනම් premium account එකාක් ඕන .free account එකෙන් පුලුවන් උත්තරය balaa ගන්න. සල්ලි නොගෙව පියවරෙන් පියවර ගාන හදන හැටි බලා ගන්න ක්‍රමයකුත් thiyenawaa.තියෙනවා.ඒක මන් තව පස්සෙ kiyannam.



    rep+ හරි comment දාල ගියොත් ඉක්මනට කියන්නම්... :D
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    meken venne lamai modayo vena eka:rolleyes:.

    try karala try karala hadanna berima gaanak hadana heti balaaganna hondai;)
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,189
    12,185
    113
    Ohio, USA
    දැන්කාලේ මහලොකුවට ඉගෙන ගන්න ඕනේ වෙන්නේ නැහැනේ මේවගේ ඒව තිබුනනම්..... අයි පෑඩ් එකයි නෙට් cඔන්නෙcටිඔන් එකක් තිබුනොත් ඇතිනේ.
     

    SiyathuAppu

    Active member
  • Aug 24, 2012
    386
    76
    28
    machan meke podi aulak mama dakinawa.ape samara elakiri dial meka use karala answer eka ganii hitanne natiwa ethokota un unge mole use karanne na . any way rep+