Maths and commerce combined degree?

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,252
    113
    මන් වැඩිය දන්නෑ හැබයි මෙහෙම එකක් තියෙනව ඇක්චූරි කියල. ගණිතයේ ගැඹුරට ඉගන ගත්ත අය සම්බන්ධ වෙනව ෆයිනෑන්ෂල් කම්පැනිවල මූල්‍යමය වැඩ වලට. මැනෙජ්මන්ට් සයන්ස් කියත් එකක් තියෙනව. කොමස් වලට වඩා ගණිතයට බර එකක්.
     
    • Like
    Reactions: devinfer98

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    421
    404
    63
    මන් වැඩිය දන්නෑ හැබයි මෙහෙම එකක් තියෙනව ඇක්චූරි කියල. ගණිතයේ ගැඹුරට ඉගන ගත්ත අය සම්බන්ධ වෙනව ෆයිනෑන්ෂල් කම්පැනිවල මූල්‍යමය වැඩ වලට. මැනෙජ්මන්ට් සයන්ස් කියත් එකක් තියෙනව. කොමස් වලට වඩා ගණිතයට බර එකක්.
    Thanks mchn
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,768
    13,313
    113
    Financial mathematics degree ekak thibe Colombo University eke.
    Nathnam ubata management faculty ekak thiyena uni ekaka nam physical yanne, dekama goda daganna puluwan subjects thoraddi mama danna tharamin.
     
    • Love
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,252
    113
    Financial mathematics degree ekak thibe Colombo University eke.
    Nathnam ubata management faculty ekak thiyena uni ekaka nam physical yanne, dekama goda daganna puluwan subjects thoraddi mama danna tharamin.
    ඒ කොහොම ද? මැනේජ්මන්ට් සයන්ස් කරන්නෙ ෆිසිකල් අය විතරක් නෙමෙයි ද? ඒ විදියට දෙකෙ ම සබ්ජෙක්ට්ස් කම්බයින් වෙච්ච ඩ්ග්‍රිවල නම් මොනව ද? ඒවගෙන් යන්න පුළුවන් ෆීල්ඩ් ජොබ් මොනවා ද?

    ෆයිනෑන්ෂල් මැත් වෙන එකක් මේක වෙන එකක් දන්න විදිහට
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,768
    13,313
    113
    ඒ කොහොම ද? මැනේජ්මන්ට් සයන්ස් කරන්නෙ ෆිසිකල් අය විතරක් නෙමෙයි ද? ඒ විදියට දෙකෙ ම සබ්ජෙක්ට්ස් කම්බයින් වෙච්ච ඩ්ග්‍රිවල නම් මොනව ද? ඒවගෙන් යන්න පුළුවන් ෆීල්ඩ් ජොබ් මොනවා ද?

    ෆයිනෑන්ෂල් මැත් වෙන එකක් මේක වෙන එකක් දන්න විදිහට
    Physical karapu adurana un nam japura management faculty hoda nisa ewai modules kara.
    Physical karapu aya me gena kiyai wadi wisthara.
    Danna tharamin physical wala subjects karaddi mehemath puluwan. But don't know whether it depends on the available seats in the modules.
    Management faculty ekenma high demand ekak thiyena module ekak nam may be Physical unwa ekata ganne nathuwa athi management unwa prioritize karanna ona nisa.
    Mama government uni nemei macho. Mata loku idea ekak naha me gena.
     
    • Love
    Reactions: timetraveler1921

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    Mchnla Mata denaganne one maths and commerce dekema combine wechchce job Ekaka unath udata ynne puluwan degrees Hari professional qualifications Hari monawada thyne?
    Colombo University eke tiyenawa BSc Financial Engineering External Degree eka. Eka Financial mathematics. AL maths walin karala tiyenna oni.3 years degree eka
     
    • Like
    Reactions: devinfer98

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    421
    404
    63
    Colombo University eke tiyenawa BSc Financial Engineering External Degree eka. Eka Financial mathematics. AL maths walin karala tiyenna oni.3 years degree eka
    Wena degree ekak private krla ynne berida bn CIMA CA wgae ewata?