Maths help (2)

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    IMG_20230422_050651_826.jpg

    Delta v , 0 උනේ කොහොමද කියලා කාටහරි කියලා දෙන්න පුළුවන් ද?
     
    • Like
    Reactions: AnuradhaRa

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Delta x -> 0 wenakota Delta v -> 0 wenawa neda.
    Me wage seen ekak neda karala thiyenne v(t)=ddt(x(t))

    Not sure about this. Dan mathaka na machan Mewa
     
    • Like
    Reactions: AnuradhaRa

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Delta x -> 0 wenakota Delta v -> 0 wenawa neda.
    Me wage seen ekak neda karala thiyenne v(t)=ddt(x(t))

    Not sure about this. Dan mathaka na machan Mewa
    v කියන්නෙ x හි ශ්‍රිතයක් නම් Delta v කියන්නෙත් Delta x හි ශ්‍රිතයක් ,
    delta x -> 0 විට
    delta v -> 0
    😎
    I'm I correct ?
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    v කියන්නෙ x හි ශ්‍රිතයක් නම් Delta v කියන්නෙත් Delta x හි ශ්‍රිතයක් ,
    delta x -> 0 විට
    delta v -> 0
    😎
    I'm I correct ?
    මට තේරන විදිහට නම් එහෙම තමා
     
    • Like
    Reactions: AnuradhaRa

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    delta x kiyanne x direction eke podi wenasak
    delta v kiyanne y direction eke podi wenneasak
    v kiyanne x ge function ekkak hinda delta x podi wenna wenna delta v th podi wennawa
    🙏ස්තූති😊
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,572
    1
    42,685
    113
    ලින්ක් එකට ගිහින් බලන්න.
    --https://youtu.be/14ejvG8J22Q?t=4631

    (Y + ΔY) වෙනුවට (V + ΔV) මොකද V කියන්නෙත් X ගෙ ශ්‍රිතයක් නිසා

    slope-dy-dx.svg
    slope-dy-dx2.svg


    Δy / Δx = 0 / 0 කියල ආවට අවකලනයෙන් පුලුවන් අපට ඔතනට අගයක්‌ දෙන්න
     
    Last edited:
    • Love
    Reactions: 2by2

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,572
    1
    42,685
    113
    I must wanna be more mathematical.
    Thx bro.
    ඔතන කරල තියෙන්නෙ ප්‍රමූලධර්ම මගින් අවකලන සූත්‍ර ගොඩ නැගීම
    ඒකට උදවු කරගෙන තියෙන්නෙ සීමාව
    Δx -> 0
     
    • Like
    Reactions: 2by2