මචං මට ඕන maths වල සමීකරණ වගේ ඒවා ටයිප් කරන්න පුළුවන් app එකක්.
හෙව්වට හම්බුනේ නෑ.. උත්තර ගන්න නෙවෙයි ඕන. තව කෙනෙක්ට කියලා දෙන්න වගේ පාවිච්චි කරන්න පුළුවන් එකක්. Drawing pad එකක් නැහැ මං ලග. එනිසයි software එකක් හොයන්නේ..
දන්න ඒවා තියනවා නම් කියන්න බලන්න