(4x - 17) / (5x + 9) යන ප්‍රකාශනය නිඛිල සංඛ්‍යාවකට (integer) සුළු වන පරිදි x වෙනුවට යෙදිය හැකි නිඛිල ගණන කීයද?
මේක හදන හැටි විස්තරාත්මකව කියලා දෙන්න පුළුවන් කාටද?
මේක හදන හැටි විස්තරාත්මකව කියලා දෙන්න පුළුවන් කාටද?
ඇයි බන් මොකෝ අවුල?
GM අර ගානේ simplify කරපු විදිහ තේරුනේ නෑ.Good morning
(4x - 17)(5x + 9) = n(5x + 9)(5x + 9)
Expanding the left side and the right side, we get:
20x^2 + 9x - 153 = 25x^2 + 45x + 81n
පිස්සුද බන්. මම් commerce කරපු එකෙක්. B3i. භින්න බහින්න නම් දන්නවා.භීන්න භාග දන්නවද මචං...
![]()
භින්න භාග කියන්නෙ භාගයක් තවත් භාග දෙකක එකතුවක් විදියට ලියනවටපිස්සුද බන්. මම් commerce කරපු එකෙක්. B3i. භින්න බහින්න නම් දන්නවා.![]()
මචන් මේක මේ විදිහටත් කරන්න පුලුහන් නේද මේ ගාන තියන විදිහ අනුව. ප්‍රස්තාරයක් ඇඳලා.
මචන් මේක මේ විදිහටත් කරන්න පුලුහන් නේද මේ ගාන තියන විදිහ අනුව. ප්‍රස්තාරයක් ඇඳලා.
(4X-17 ) Y = = 4X -17 (nibila weemata Y poorna sankyaawak wiya yuthuyi
Y = 4X-17/5X +9
dan mekata prasthaarayak anndhalaa X and Y integers wena than hoyanna
norizontal asymptote = 4/5
vertical azymptote = 5/9
![]()
*හැබැයි විභාගෙට ගිහින් මෙහෙම අඳින්න බෑ. ඉන්ටෙනෙටුත් නෑ. ප්‍රස්තාරෙත් කොහොම ඇඳෙයිද දන්නෑනෙ ..මම දැන්මෙ මේ ගානෙ විදිහට ලේසියි
integers enawane? ahh thawa 5x+9 asmaana wennath one 0taX වෙනුවට -4 දාල බලන්න
-26 දාලත් බලන්න
උත්තර තුනක් නම් ආව මට . chatGPT ට එන්නේ නෑ ලුද ?Therefore, there are no integers that can be substituted for x such that the expression (4x - 17)/(5x + 9) is an integer.