Maths Puzzle

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    Embarrassed Chrissy Teigen GIF by Reaction GIFs
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,725
    163,652
    113
    එකමත් එක රටක
    It's close but not exactly right.... The answer is 3.84696

    :lol: පොඩි ආතල් එකක් ඇවිත් හැදුව .

    හැබැයි ඔකේ integration වලින් කරද්දී පොඩි කේස් එකක් එනව හරි formula එක select කරද්දී x coefficient >0 එන විදියට එන්න ඕනේ ලොකු රවුම.
    ඒක මට පස්සේ මිටර් උනේ... එහම නැති උනොත් රිණ උත්තරයක් එන්නේ.... ඔය වගේ circle formula ගනන් තිබ්බේ නෑ AL කාලේ :unsure:..

    rg31R7X.jpg
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,517
    1,793
    113
    ලංකාවෙ අඩා...!
    Trigonometry dala haduwa. harida danne na. :(
    41WlK3.jpg
    Pissu kora..🤩

    :lol: පොඩි ආතල් එකක් ඇවිත් හැදුව .

    හැබැයි ඔකේ integration වලින් කරද්දී පොඩි කේස් එකක් එනව හරි formula එක select කරද්දී x coefficient >0 එන විදියට එන්න ඕනේ ලොකු රවුම.
    ඒක මට පස්සේ මිටර් උනේ... එහම නැති උනොත් රිණ උත්තරයක් එන්නේ.... ඔය වගේ circle formula ගනන් තිබ්බේ නෑ AL කාලේ :unsure:..

    rg31R7X.jpg
    🤩
    ------ Post added on Apr 8, 2024 at 10:08 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,725
    163,652
    113
    එකමත් එක රටක
    උබ කැරියාX1000 බන්. :love2: මම එක තැනකදි වැටයුවා මතක විදියට. උබේ උත්තරේම එන්නෑ.
    අඩෝ මට ඔහොම කරන්න හිතුනේ නෑ .
    අර OL කාලෙන් පස්සේ කෝණ ඉලක්කම් වලින් හොයල ගණන් හදල නැති පුරුද්ද නිසා සුලු කරන්නේ නැතුව යන්න බලන්නේ ..
    ඔය මගේ පත හෑල්ල මම පුලුවන් තරම් හිතෙන සුළු කරල ඔය ගානට අඩු කරන් තියෙන්නේ. නැත්නම් තව දිගයි.
    උබ කරපු විදිය පට්ට.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,517
    1,793
    113
    ලංකාවෙ අඩා...!
    :lol: පොඩි ආතල් එකක් ඇවිත් හැදුව .

    හැබැයි ඔකේ integration වලින් කරද්දී පොඩි කේස් එකක් එනව හරි formula එක select කරද්දී x coefficient >0 එන විදියට එන්න ඕනේ ලොකු රවුම.
    ඒක මට පස්සේ මිටර් උනේ... එහම නැති උනොත් රිණ උත්තරයක් එන්නේ.... ඔය වගේ circle formula ගනන් තිබ්බේ නෑ AL කාලේ :unsure:..

    rg31R7X.jpg
    🤩
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,725
    163,652
    113
    එකමත් එක රටක
    මම එක තැනකදි වැටයුවා මතක විදියට. උබේ උත්තරේම එන්නෑ.
    මොන පිස්සුද.. මේ මල වගේ එන්නේ බන්.. :rofl:
    උබේ ක්‍රමේට හැදුවේ.. ඉලක්කම් වලින් හෙව්වේ නෑ කෝණේ මැදදී.. එහෙමම තියාගෙන ගියා..

    qjkrVe1.jpg
     
    Last edited: