Mathu Pem Purana මතු පෙම්පුරන
Mathu Pem Purana -Upuli theme song
මතු පෙම්පුරන, නෙතු කැල්මන් සලන
ඉගිසිත්තම් කරන ලෙසිණා......
නිසසල නිල් විලක, මුදුපියුමක් විලස
හදවත් සුවදෙනා......
ලංලං වේද, වෙන්වෙන් වේද
පෙම්සිත් පැරිලා...
සංසාරයේ..ම අත්වේ...ද පෙම් සිත පැහිලා....
මතු පෙම්පුරන, නෙතු කැල්මන් සලන
ඉගිසිත්තම් කරන ලෙසිණා......
නිසසල නිල් විලක, මුදුපියුමක් විලස
හදවත් සුවදෙනා......
ලංලං වේද, වෙන්වෙන් වේද
පෙම්සිත් පැරිලා...
සංසාරයේ..ම අත්වේ...ද පෙම් සිත පැහිලා....