Mathudaka + Hathara Kendare cover

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    ගායනය ගැන නම් මම කියන්න දන්නේ නෑ. හැබැයි වීඩියෝ එක සුපිරියට කරලා තියෙනවා. මොනාඋනත් ඒ කොල්ලට සප් එකට දැම්මේ. :yes::yes::yes::yes:

     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    වීඩියෝ එක හොඳට කරල තියෙනවා නහයෙන් අඩන් නැතුව . දැන් ඉන්න එවුන් හිතන් ඉන්නේ පට්ට කෑල්ලක් ඕන කියලා පට්ට විඩීයෝ කරන්න