Matin Wikramasinghe

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    "උපන් දා සිට" කියල එතුමාගේ චරිතප්‍රදානය තියෙනවා. ඒක කියවපන්. උඹට තේරෙයි ගම්පෙරලිය ලියල තියෙන්නේ තමුන්ගේම ජීවිත කතාව ආශ්‍රයෙන් කියල :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    ගම් පෙරලිය

    තව මඩොල් දුව කියල පොතක් තීනවා එකත් බලන්න පට්ට කතාව
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ඔය පොත් ඔක්කොම වගේ ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන් කොග්ගල තියෙන මාර්ටින් වික්‍රමසිංහ
    කෞතුකාගාරයට ගියා නම්

    එතුමාගේ මුළු ජිවිත කාලයම ගතකරපු විදිහ (ඉපදුන දා සිට )ඒ කෞතුකාගාරයට ගියා නම් බලාගන්න පුළුවන්

    දෙපාරක් ගියා මම , තව එක පාරක් වත් යන්න ඕන
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    mama kamathi kenek noweyi..
    meya pra silumina papper eka nisa
    lankawe e kale paper thibbe na
    meya siluminen meyawa pumba gatta