anyone have Yuganthaya PDF
ratadel Well-known member Mar 27, 2007 2,430 516 113 දෙල්ගස මුදුනේ Jun 27, 2019 #22 "උපන් දා සිට" කියල එතුමාගේ චරිතප්‍රදානය තියෙනවා. ඒක කියවපන්. උඹට තේරෙයි ගම්පෙරලිය ලියල තියෙන්නේ තමුන්ගේම ජීවිත කතාව ආශ්‍රයෙන් කියල
"උපන් දා සිට" කියල එතුමාගේ චරිතප්‍රදානය තියෙනවා. ඒක කියවපන්. උඹට තේරෙයි ගම්පෙරලිය ලියල තියෙන්නේ තමුන්ගේම ජීවිත කතාව ආශ්‍රයෙන් කියල
pavithra_uk Well-known member Oct 6, 2009 53,440 22,098 113 Gotland Jun 27, 2019 #23 ගම් පෙරලිය තව මඩොල් දුව කියල පොතක් තීනවා එකත් බලන්න පට්ට කතාව
pulgaka Well-known member May 26, 2015 1,121 1 357 83 Jun 27, 2019 #24 ඔය පොත් ඔක්කොම වගේ ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන් කොග්ගල තියෙන මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරයට ගියා නම් එතුමාගේ මුළු ජිවිත කාලයම ගතකරපු විදිහ (ඉපදුන දා සිට )ඒ කෞතුකාගාරයට ගියා නම් බලාගන්න පුළුවන් දෙපාරක් ගියා මම , තව එක පාරක් වත් යන්න ඕන
ඔය පොත් ඔක්කොම වගේ ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන් කොග්ගල තියෙන මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරයට ගියා නම් එතුමාගේ මුළු ජිවිත කාලයම ගතකරපු විදිහ (ඉපදුන දා සිට )ඒ කෞතුකාගාරයට ගියා නම් බලාගන්න පුළුවන් දෙපාරක් ගියා මම , තව එක පාරක් වත් යන්න ඕන
kingkusa Well-known member Nov 20, 2008 2,550 855 113 Jun 27, 2019 #25 mama kamathi kenek noweyi.. meya pra silumina papper eka nisa lankawe e kale paper thibbe na meya siluminen meyawa pumba gatta
mama kamathi kenek noweyi.. meya pra silumina papper eka nisa lankawe e kale paper thibbe na meya siluminen meyawa pumba gatta