Matrix එක පිස්සු කෙලිනවාද?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මම මේ නිකමට අහන්නේ. උඹලට එක පාර වියදම් වැඩි වෙලා මුදල් අඩුපාඩු ආවේ නැද්ද පහුගිය ටිකේ 🤔 (නිකරුනේ වියදම් වගේ ඒවා වෙන්නත් පුලුවන් ) නැද්ද?