Mattala airport eka wikunamu

kingcharith

Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    Thibba kiyala wadak nane.plane enneth na. Nikanma infrastructure kadila yanawa.

    Ara Malaysia Wala KLIA2 eka air Asia dunna wage mattalath transport hub ekakata dunna Nam iwarai. 10 billion dollars withara wikunanna puluwan. Okata Ena transit passengerlagen dollars gannath puluwan
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,671
    12,799
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැන් ඕක සල්ලි දීලා ගන්නේ මොකටද ? (ගන්න කෙනා )
    ඕක තිබ්බත් නැතත් ප්ලේන් යනවා නම්, තව දුරටත් ලංකාව සංචාරක දෙස්ටිනෂන් එකක් නෙමේ නම් ඕක අරගන්න එකා ඕක අරගෙන බම්බු ගහන්නද ?

    ඉස්සර ප්ලේන්, නැව් වලට දුර යන්න බෑ. දැන් අලුත් ඒවා ලෝකෙන් බාගයක් දුර යනවා තෙල් පුරවන්නේ නැතිව. ඇවිල්ලා ගන්න පෙට්‍රල් වත් ශුවරුත් නෑ නම් මොන කෙන්ගේදියට මෙහෙ නවත්තනවා ද ? අනික ඩුබායි, සිංගපූරුව එයාර් පොර්ට් දෙක හොදට හදලා තියනවා. නැවත්තුවොත් මිනිස්සු ඉන්නවා නගින්න බහින්න. එන මිනිස්සුන්ට ඒ රට වල කරන්න දේවලුත් තියනවා. ඉතින් ලංකාව දැන් ඕනා කමක් නෑ. ඕක තේරුම් ගන්න මේකේ ඉන්න බොහෝ දෙනෙක්ට බෑ. ඉස්සර කිව්වා තරහට ඔපෙරේට් කරන්නේ නෑ කියලා. දැන් ඉන්නේ හදපු කට්ටිය. පටන් ගත්තාට සතියට එක මැස්සෙක් වත් එන්නේ නෑ ඕකට. ඉතින් හදපු කට්ටියට වත් ඕක කරලා පෙන්නන්න බැරි නම් නිකන් මට එයාර් පොර්ට් එකක් තියනවා කියලා ගන්න එනවද ?
    උට එකෙන් වැඩක් කරගන්න බැරි නම්.... කාට හරි ලොකු army බේස් එකකට නම් හොද වෙයි. එත් කව්රුවත් මේකේ ඕවා දන්නා එයි කියලා මට නම් ෂුවර් නෑ.... අනික ඕක විකුනන්න පුළුවන් නම් මෙලහට ලොකු ගානකට දීලා....
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,824
    20,373
    113
    හස්තිශෛලපුර
    දැන් ඕක සල්ලි දීලා ගන්නේ මොකටද ?
    ඕක තිබ්බත් නැතත් ප්ලේන් යනවා නම්, තව දුරටත් ලංකාව සංචාරක දෙස්ටිනෂන් එකක් නෙමේ නම් ඕක අරගන්න එකා ඕක අරගෙන බම්බු ගහන්නද ?

    ඉස්සර ප්ලේන්, නැව් වලට දුර යන්න බෑ. දැන් අලුත් ඒවා ලෝකෙන් බාගයක් දුර යනවා තෙල් පුරවන්නේ නැතිව. ඇවිල්ලා ගන්න පෙට්‍රල් වත් ශුවරුත් නෑ නම් මොන කෙන්ගේදියට මෙහෙ නවත්තනවා ද ? අනික ඩුබායි, සිංගපූරුව එයාර් පොර්ට් දෙක හොදට හදලා තියනවා. නැවත්තුවොත් මිනිස්සු ඉන්නවා නගින්න බහින්න. එන මිනිස්සුන්ට ඒ රට වල කරන්න දේවලුත් තියනවා. ඉතින් ලංකාව දැන් ඕනා කමක් නෑ. ඕක තේරුම් ගන්න මේකේ ඉන්න බොහෝ දෙනෙක්ට බෑ. ඉස්සර කිව්වා තරහට ඔපෙරේට් කරන්නේ නෑ කියලා. දැන් ඉන්නේ හදපු කට්ටිය. පටන් ගත්තාට සතියට එක මැස්සෙක් වත් එන්නේ නෑ ඕකට.
    palayan jeppa yanna, kaputas enawa okata
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,671
    12,799
    113
    ලංකාවේ.. ලංකාවේ
    palayan jeppa yanna, kaputas enawa okata
    පල ඩො යන්න ගම් බය්යා............
    කපුටාස් ඔකේ නෑ.. ඔකේ ඉන්නේ මොනරාස් ගෝ ඇන්ඩ් හිට් ද ප්ලේන්....
    කපුටාස් ඉන්නේ කටුනායක
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    ගහපු කොමිස් ගාන මතක් වෙද්දී කොහොමද පුතේ ඕවා විකුනන්නේ

    lMM51bD.jpg
     
    Last edited:

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    දැන් ඕක සල්ලි දීලා ගන්නේ මොකටද ? (ගන්න කෙනා )
    ඕක තිබ්බත් නැතත් ප්ලේන් යනවා නම්, තව දුරටත් ලංකාව සංචාරක දෙස්ටිනෂන් එකක් නෙමේ නම් ඕක අරගන්න එකා ඕක අරගෙන බම්බු ගහන්නද ?

    ඉස්සර ප්ලේන්, නැව් වලට දුර යන්න බෑ. දැන් අලුත් ඒවා ලෝකෙන් බාගයක් දුර යනවා තෙල් පුරවන්නේ නැතිව. ඇවිල්ලා ගන්න පෙට්‍රල් වත් ශුවරුත් නෑ නම් මොන කෙන්ගේදියට මෙහෙ නවත්තනවා ද ? අනික ඩුබායි, සිංගපූරුව එයාර් පොර්ට් දෙක හොදට හදලා තියනවා. නැවත්තුවොත් මිනිස්සු ඉන්නවා නගින්න බහින්න. එන මිනිස්සුන්ට ඒ රට වල කරන්න දේවලුත් තියනවා. ඉතින් ලංකාව දැන් ඕනා කමක් නෑ. ඕක තේරුම් ගන්න මේකේ ඉන්න බොහෝ දෙනෙක්ට බෑ. ඉස්සර කිව්වා තරහට ඔපෙරේට් කරන්නේ නෑ කියලා. දැන් ඉන්නේ හදපු කට්ටිය. පටන් ගත්තාට සතියට එක මැස්සෙක් වත් එන්නේ නෑ ඕකට. ඉතින් හදපු කට්ටියට වත් ඕක කරලා පෙන්නන්න බැරි නම් නිකන් මට එයාර් පොර්ට් එකක් තියනවා කියලා ගන්න එනවද ?
    උට එකෙන් වැඩක් කරගන්න බැරි නම්.... කාට හරි ලොකු army බේස් එකකට නම් හොද වෙයි. එත් කව්රුවත් මේකේ ඕවා දන්නා එයි කියලා මට නම් ෂුවර් නෑ.... අනික ඕක විකුනන්න පුළුවන් නම් මෙලහට ලොකු ගානකට දීලා....

    Low budget airline ekakata hodai machan. Ryan air, Air asia wage. easy jet wage. eyala kamathi eyalagema destination ekak hada ganna. mokada loku airline feet ekakata thamangema airport ekak thiyena eka mara lesi.

    Anith eka meka use karanna puluwan package transport hub ekakata. mokada oni tharam storage facilities thiyenawa. expand karannath puluwan thawa
    oni tharam loku freight transporters banna puluwan. ewa nisa denna bari kamak na.

    Wikunanne naththe machan rajapaksta nondi nisa. minihane oka haduwe loku talks deela. oka wikkoth redi nathi nisa thama wikunanne naththe

    1.5 billion ban sell kale..

    e machan badu deela neda 100 years walata. mama kiyanne permanent sell karanna.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,490
    6,344
    113
    Thibba kiyala wadak nane.plane enneth na. Nikanma infrastructure kadila yanawa.

    Ara Malaysia Wala KLIA2 eka air Asia dunna wage mattalath transport hub ekakata dunna Nam iwarai. 10 billion dollars withara wikunanna puluwan. Okata Ena transit passengerlagen dollars gannath puluwan
    Biggest Problem in Mattala is birds collision and suck into jet engines. No any passenger airline is willing to take that risk.

    Therefore it is worthless as an airport.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,671
    12,799
    113
    ලංකාවේ.. ලංකාවේ
    Low budget airline ekakata hodai machan. Ryan air, Air asia wage. easy jet wage. eyala kamathi eyalagema destination ekak hada ganna. mokada loku airline feet ekakata thamangema airport ekak thiyena eka mara lesi.

    Anith eka meka use karanna puluwan package transport hub ekakata. mokada oni tharam storage facilities thiyenawa. expand karannath puluwan thawa
    oni tharam loku freight transporters banna puluwan. ewa nisa denna bari kamak na.

    Wikunanne naththe machan rajapaksta nondi nisa. minihane oka haduwe loku talks deela. oka wikkoth redi nathi nisa thama wikunanne naththe

    e machan badu deela neda 100 years walata. mama kiyanne permanent sell karanna.
    මම නම් හිතන්නේ නෑ. ඔය කාට උනත් ඔච්චර ගෙවලා ගන්න තරම් වටිනවා කියලා. අර මම කිව්ව අනිත් හේතු නිසා. හම්බන්තොට කර්මාන්ත පුරවරේ ආයෝජන කරන්න ගණන් හදපුවාම (ඇත්තටම හැදුවා) චීනෙන් /වෙන රට වලින් බඩු නැවේ ගෙනල්ලා ඒ ටික ප්‍රොසෙස් කරලා නැවත නැවේ රට යවලා එන මිල, චීනේ වගේ රටක හදලා එහෙන් යවන මිලත් එක්ක සසදන්න අමාරුයි.. අමාරුයි නෙමේ බෑ.... පට්ට ගණන් වෙනවා මෙහෙ හදන ඒවා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    Waraaya හදපු එවුන්ම කිව්ව නෙ එච්චර මේක වටින්නේ නෑ කියල. හැබැයි හදන්න නම් ලොකු ගානක් ගියා..

    ඊට පස්සේ චයින බැන්ක් එකෙන් පොඩි ගානකට ගත්ත. ඒකේ චැක් එක
     
    • Haha
    Reactions: Die-hard and wqe123

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    අපි කිරියෙ සෙට් එක සල්ලි දාල ගමු. ඩොටේ හින්ද අඩුවට ටෝක් කරමු. ඊටපස්සෙ මහාපරිමානෙන් මඤ්ඤොක්ක වවමු....
     
    • Like
    Reactions: NRTG and Rankira