Mattala Airport ekata Plane 1900 evillalu

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    adoo 26k move una kiyanne aluthen openkarapu airport ekaka kocchara loku deyak da... ohoma ohoma gihin passangersla move wena gaana wedi wei.. kohomat ekaparatama suugaala plan passengersla enne nane.. mamat podiyata hotalayak karanne, daapugaman balu ballek naa.. internet eke podi page ekak hadala, banner gahala, leaflet gahala danna sellan daala tamai tikak goda dagatthe..

    whatever it is i think we should happy about this without making some fun of this always..
    natthan mata banapalla kadeyanawa kiyala :)


    Good luck machan ube vade goda yanava :)
    Digatama place eka improve karapan ethakota bala inna kota goda yanava :)
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අඩෝ අපේ ගේ උඩිනුත් දැනට ප්ලේන් විසි තිස් දාහක් ගිහින් ඇති, තාම මට එක රුපියලක් හම්බ උනේ නැහැනේ බන්. බලහන්කෝ එකෙත් හැටි. :(

    මේ විදියට බලනකොට ලංකාව හරහා වැටිල තියෙන ගුවන් පත ඉලක්ක කරගෙන එයාර්පොර්ට් ටිකක් හදලා දැම්මනම් නිකන් ඉදලා අදායමක් ලබා ගන්න පුළුවන්නෙ බන්,
    :lol: