prepay machan. sim ekak ganinmachan postpaid Data sim walata scene eka kohomada ???
දුක යනු 4ට නැගිටිමයි
ඊටත් එහා 4ට නැගිටින්න නම් 3ට වත් alarm තියන්න වෙනවා නේ
time is 4a.m-6a.m
දුක යනු 4ට නැගිටිමයි
ඊටත් එහා 4ට නැගිටින්න නම් 3ට වත් alarm තියන්න වෙනවා නේ
time is 4a.m-6a.m




1 hour 700Mb madi wage ne machan speed eka aduida?මම අද 5 ඉදන් 6 වෙනකම් use කර අවුලක් නෑ ෂේප් 700MB විතර බාගත්තා![]()
1 hour 700Mb madi wage ne machan speed eka aduida?
kiyak kapunada?rs.10 da
