maxboysl හට ඉක්මන් සුවය පතමු!!!!

Status
Not open for further replies.

rooster2013

Member
Jul 4, 2013
26
1
0
maxboysl සොහොයුරා හට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
cardbord veerawaru,
ganika jvp,
jvp මිනීමරුවෝ,
jvp huththo

මනුස්සයෙක් අසනීප වෙලා කියලා දැම්මම ඇයි මේ වගේ ඒවා කියන්නේ?
ඔය අනිත් පක්ෂ වල එවුන්ට, පක්ෂයේ බල මහිමයෙන්, ඩෙංගු හැදෙන්නේ නැද්ද?
 

waligamaya

Well-known member
  • cardbord veerawaru,
    ganika jvp,
    jvp මිනීමරුවෝ,
    jvp huththo

    මනුස්සයෙක් අසනීප වෙලා කියලා දැම්මම ඇයි මේ වගේ ඒවා කියන්නේ?
    ඔය අනිත් පක්ෂ වල එවුන්ට, පක්ෂයේ බල මහිමයෙන්, ඩෙංගු හැදෙන්නේ නැද්ද?
    මෙකෙන් පෙන්නන්නෙ මෙක දන උන් උන්ගේ හැටිම තමයි
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    cardbord veerawaru,
    ganika jvp,
    jvp මිනීමරුවෝ,
    jvp huththo

    මනුස්සයෙක් අසනීප වෙලා කියලා දැම්මම ඇයි මේ වගේ ඒවා කියන්නේ?
    ඔය අනිත් පක්ෂ වල එවුන්ට, පක්ෂයේ බල මහිමයෙන්, ඩෙංගු හැදෙන්නේ නැද්ද?

    සහතික ඇත්ත මචන්. මෙතන විතරක් නෙමෙයි. හුගක් ත්‍රෙඩ් වල මම දැකල තියනවා මේ වගේ ජරා ටැග්ස් දාල තියනවා. මේවගෙන් පෙන්නනේ මේවා දාන උන්ගේ මානසික මට්ටම තමයි.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ ඒක නිසා තමා මේ ටිකේ පේන්න හිටියේ නැත්තේ..
    ඉක්මණින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    එළකිරිය තුළින් දැක්ක තව හොඳ සහෘදයෙක්..​
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකද්ද දන්නේ නෑ අලුත්ම තත්වේ...
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    cardbord veerawaru,
    ganika jvp,
    jvp මිනීමරුවෝ,
    jvp huththo

    මනුස්සයෙක් අසනීප වෙලා කියලා දැම්මම ඇයි මේ වගේ ඒවා කියන්නේ?
    ඔය අනිත් පක්ෂ වල එවුන්ට, පක්ෂයේ බල මහිමයෙන්, ඩෙංගු හැදෙන්නේ නැද්ද?

    පක්ෂ දේශපාලනේ අය උනත් කවුරු උනත්මෙහෙම බලු ටැග්ස් දාන්නේ මනුස්සයෙක්ට කරදර උනාම බල්ලෝ තමයි....:angry:
    හරි කලකිරීමක් එන්නේ මේකේ ඉන්න සම හරක් ගැන..යන තැනකට ඕවා අරන් යයි:dull:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Get well soon bro!

    1. gt පුළුවන් නම් මේ ජරා ටැග් දාපු අයව එලි කරන්න.. :yes: එතකොට අපිට බලාගන්න පුළුවන් මිනිහෙක් අමාරුවේ වැටුනම පොන්න වැඩ කරන්නේ කව්ද කියල
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සියලු බුදු ගුණ....බලෙන්
    දහමෙ සත්‍ය......බලෙන්
    සියලු දෙවියන්...බලෙන්
    සුවව පිටවනු රෝහලෙන්

     
    Status
    Not open for further replies.