මම මේ බුවාව වැඩිය දන්නේ නැහැ .. හැමෝම ඌ හොද එකා කියනවා .. මේ ටැග් දැක්කම සංසාරේ කලකිරෙනවා බන් .. මට නම් හතුරෙක්ටවත් දුකක් වෙච්ච වෙලාවට පපුව උණු වෙනවා ... ඔය ටැග් දාපු කැයනු පයනු හුයනු වලට තමා මේ කියන්නේ ....උබලා ඇවිල්ලා උබලගේ තාත්තගේ අතින් වෙච්ච වැරද්දක් තමා ..නමුත් ආවේ අම්මගේ බඩෙන් නේද ?? අඩෝ මොකාට මොකා එක්ක තරහ තිබ්බත් , මතක තියා ගනින් මනුස්සයෙක් අසනීප වෙච්ච වෙලාවට පොඩ්ඩක් මනුස්සකමින් බලන්න ..මොකද උබලා ඔය හිත් වල තද කරන් පොන්සියෝ වගේ හැංගිලා ටැග් දාල පිට කොරන තරහ ඔක්කොම තියෙන්නේ උබලගේ මනු ලොව වීසා ඉවර වෙනකන් විතරයි ....ඒක නිසා ඉන්න ටිකේ මනුස්සයෝ වගේ හිටපල්ලා

