අයුක්තිය අසාධාරණයට එදිරිව සහ
බහුතර යහපත වෙනුවෙන් තම යතුරුපුවරුව අභීතව මෙහෙයවූ
maxboysl ට නිවන් සුව...!!



අයුක්තිය අසාධාරණයට එදිරිව සහ
බහුතර යහපත වෙනුවෙන් තම යතුරුපුවරුව අභීතව මෙහෙයවූ
maxboysl ට නිවන් සුව...!!






යකුනේ මේ වගේ ත්රෙඩ් එකකට කමෙන්ට් කරද්දී දිනේ බලලා කමෙන්ට් කරපන්
දැන් මූට හොදටම හොද වෙලා ගොඩක් කල්.



maxboysl ට නිවන් සුව අත්වේවා!

Joke ekata wunath plz me comment eka ayin karanna..![]()




යකුනේ මට මොන්ගල්
දැන් මට හොදටම හොද වෙලා ගොඩක් කල්.

ඇට දෙක අයින් කරා..
කොහොම හරි ජීවිතේ බේරුනා..

මට නිවන් සුව අත්වේවා!

අඬන්න ට්රයි කලා..ඒත් ඇඬෙන්නේ නෑ අප්පා..හිනා යනවා..![]()

ashmi සොයුරි හට
ඉක්මන් සුවය ලැබේවායි ප්රාර්ථනා කරමු!!!!!!![]()
මගේ තව මොනවා සුව වෙන්නද බොල..

මගේ තව මොනවා සුව වෙන්නද බොල..
![]()


යකුනේ මට මොන්ගල්
දැන් මට හොදටම හොද වෙලා ගොඩක් කල්.
