Even the thought being without a thought is a thought and you'll continue to think about that.
hee
hee
සුදු කඩදාසියක් කසිනය කරගන්නubalata mind ekata thought ekak enne nethuwa maximum inna puluwan duration eka mokadda![]()
Isn't it amazingEven the thought being without a thought is a thought and you'll continue to think about that.
hee
ඒ මොහොත හරියටම විස්තර කරන්න බෑ. එකම එක මොහොතක කිසිම දෙයක් හිතන්නේ හෝ හිතෙන්නේ නැතුව තිබුනා. හිතලා කරපු දෙයක් නෙමෙයි, එක පාරට වෙච්ච දෙයක්. තප්පර 4ක් 5ක් වගේ ඉන්න ඇති. ඒ සුලු මොහොත හරියට පිස්සු හැදුනා වගේ. හැබැයි දැන් ඒ දැනුන දේ මොකක්ද කියලා ආයෙත් හිතන්න බෑ. That was the most weird moment of my life so far.
