MaxRay V1.0 For Xperia Ray with Sinhala support

anuradhakelum

Member
Aug 8, 2010
16
1
0
XperiaRay+singnature.jpg


හා හා පුරා කියලා ඔන්න මාත් කස්ටොම් රොම් එකක් හැදුවා...මේක මගෙ පලවෙනි රොම් එක...ඒනිසා අඩු පාඩු තියෙන්න පුලුවනනේ නිසා ඔයාලගෙ උදව් ඕන...මේක xperia ray ෆෝන් එකට විතරමයි.මගේ ෆෝන් එකෙත් රන් වෙන්නේ මේ OS එක තමා..තාම කිසි අවුලක් ආවේ නෑ..මේක CM9 හා ASOP මත පදනම් උන එකක්...Sony S,Xperia Ray,Galaxy Nexus වගේ ෆෝන් වල Os වල එකතුවක් කියන්නත් පුලුවන්....

Features:
Based on ICS 4.0.4
Google Album
Jelly Bean Nexsus boot animation
Bonnybox(Removable)
File Explore(Removable)
Sinhala font support
No frills CPU control(Removable)
Terminal Emulator(Removable)
Added Adrenaline Boost v3
Sony walkman player by ThilinaC
Rom Control added
Titanium backup(Removable)


Removed Apps:

Foursquare
Neo reader
TrackID
Google Gallery
......................and lot to free memory




Screen Shots:
Screenshot_2012-07-26-19-42-08.png

Screenshot_2012-07-27-21-30-14.png

Screenshot_2012-07-27-22-52-26.png

Screenshot_2012-07-27-22-07-46.png

Screenshot_2012-07-27-22-08-14.png


Download via XDA

හොදයි නම් rep++ හොන්දේ.............