maxxa waddek

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේක රෙඩ් බුල් එකෙන් කරපු ෂෝ එකක්............. බයික් එක පදින කොල් සුද්දෙක්........ පොර මාරම වැඩ ටිකක් දානව පිස්සු බම්ප් වෙනව.... ඊයෙ රෑ අයිටීඑන් එකේ... වෙනස වැඩ සටහනට පෙන්නුවා

    හැබැයි මචං ත්‍රීවිල් එක පදින එකා ලංකාවෙ පොරක්.... පොර වීල් එක ඇල කරන හැටි තමයි සුපිරි.....